Memories 🥰💖 (part 9)

70 16 0
                                    

"මන් ඔයාව කවදාවත් අමතක කරන්නේ නෑ..."

දීපූ වචනයක් ඒ විදිහටම රැක්ක මිනිස්සු අතරේ හැමදාටම වැජබුන යුගී එදා මගේ අත්දෙකෙන් අල්ලන් මගේ නලලට එයාගේ තොල් තදකරලා කිව්ව වචන අදටත් එයා රකිනවා..එයා මගෙන් ඈතට ගිය දා ඉදන් මට කෝල් කරලා මැසේජ් කරලා මගේ දුක සැප හොයලා බලනවා...❤️

එදා යුගී මගෙන් සමුඅරන් කුකී එක්ක ඇමරිකා යන්න කලින් මගෙ ලගට දුවන් ආපු කුකී මගේ අතේ ලියුමක් රදවලා ඉක්මනින් මගේ කම්මුලක් පෙක්කරලා මගෙන් ඈතට ගියේ මාව පුදුමෙනුත් පුදුමයට පත් කරලයී..

කම්මුල අල්ලන් මොහොතක් යුගීගේ අතේ එල්ලිලා ඈතට යන කුකී දිහා බලන් හිටි මන් අතේ රැදුන ලියුමට මගේ අවදානය දුන්නා...

✍️taehyung-💗

Memories 🥰💖   //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱//Where stories live. Discover now