කියවන්න ගියාම නෝලිමිට් වෙන මන් එක්ක හරි හරියට කතාකල කුකී ටික ටික වෙනස් වෙන විදිහ මට තේරුන් යද්දි මන් එයා එක්ක හරි පරිස්සමට කතාකලා..
මොකද මන් අකමැති දෙයක් එයා කියාවී කියලා මට බය හිතුනා..
කෝමහරි එයාම හිතලා සැරින් සැරේට කතාකරන විදිහ වෙනස් කලා.අන්තිමට එයා මා එක්ක කතාකරන එක අඩුකරලා මාව මගෑරියා..
මට හිතෙන විදිහට එයා ගත්තේ එයාටයි මටයි හොද තීරනයක්..
ඒත් ඉස්සර අපි කතාකරපු විදිහයි දැන් අපි කතාකරන විදිහයි බලනකොට මතකයන් හිත පාරනවා..
ඒ උනාට ඒ කාලේ හරිම ලස්සන ආදරනීය විනෝදකාමී කාලයක්...අදටත් ඒ මතක මාව සතුටු කරවනවා..
එයා හැමදාටම මට හොද සහෝදරයෙක්..
ඉතින් එක අතකට එයා වෙනස් වුන එක හොදයි..ජින් හියුන් වගේ හිත පාරගන්නේ නැතිව...
✍️taehyung-💗