~jeon jungkook~
ලියුම් කවරේ මැද්දට වෙන්න ලියවිලා තිබුන ඒ නම නිසා මගේ හදවත රේස් දුවන්න ගත්තේ මේ එයා නිසයි..
ඔව්...ඒ මට ෆෝන් එකෙන් මුන ගැහුන එයා නිසයි...
'හායි හියුන්ගී..ඔයා නම දැක්කම මාව අදුන ගන්නැතී..සමාවෙන්න ඔයාට දුක් දුන්නට..
ඔයා එක්ක උදේ හවා කතාකරන කොට මට එෆෙයර් එකක් තීනවා කියලා හිතුව ඔම්මා මට තදින් අවවාද කලා.මට කා එක්කවත් එෆෙයාර් එකක් පටන් ගන්න බෑ කිව්වා..මන් අයිති යුන්ගිට කියලා ඔම්මා කියද්දි මට තවත් මගේ හිත පාලනේ කරගන්න බැරි උනා.ඉතින් අපි දෙන්නගෙම හොදට මන් ඔයාගෙන් ඈත් වෙන්න හිතුවා..
මන් ඔයාට කොයිතරම් බොලද වචන කිව්වත් මට වචනයක්වත් නොකිව්ව හැමදාම මන් ගැන හොයලා බලලා මට හිනාව දුන්න ඔයා වෙනුවෙන් අවංකවම ආදරයක් ඇතිවුනා..
ඔයාට මන් ගැන තිබුනේ සහෝදරයෙක් වෙනුවෙන් ඇතිවෙන ආදරයක් නිසයි මට පවුලේ අයගේ තීරන වලට එකග වෙන්න වෙන නිසයි ඔයාව මගහරින්න මන් තීරනේ කලා...
ඒ වගෙම මන් එයාවත් අමතක කලා...
✍️taehyung-💗