එතකොට ජන්ග් හේසෝක්, කිම් නම්ජූන් කියන්නේ ගොඩාරියක් හොද ගොඩාරියක් ආදරනීය දෙන්නෙක්..ඒ දෙන්නගෙන් කිම් නම්ජූන් මට වඩා අවුරුදු තුනක් වැඩිමල්.
එයා හරිම හොද සහෝදරයෙක්..හැමදාම උදේට ගුඩ්මෝනිම් මැසේජ් එකක් එවන එයා එක්කත් ලස්සන මතක ගොඩක් මට තීනවා..
හැබැයි එක කාලෙකදි එයාත් මාව මිස් කලා../එයාට මාව මිස් උනා...
එතකොට ජන්ග් හේසොක් කියන්නේ මට වඩා අවුරුදු දෙකක් බාල කෙනෙක්.එයත් මන් ගැන ගොඩාක් හොයලා බලලා මගේ දුක සැප බෙදාගෙන මගේ ලගින්ම හිටි කෙනෙක්..
එයාගේ තීන විශේෂත්වය මන් මැසේජ් සීයක් දැම්මොත් එඑ සීයටම එයා මට රිප්ලයි කලා..
කාලෙත් එක්ක එයත් වෙනස් වුනා.හැබැයි ඒ මතකයන් අදටත් මට ගේන්නේ ලස්සන හැගීමක්..
මේ හතර දෙනා වෙනුවෙන්ම මගේ හිතේ තීන ආදරේ යාලූකමකට සහෝදරකමකට එහා නොගිය දෙයක් වුනත් එයාලා වෙනස් උන එක මගෙ හිත ටිකක් රිද්දුවා..
ඒත් ලැමක් වාදේ දන්න මන් ඉක්මනින් වෙනස් වෙන මිනිස්සුන්ට ගැලපෙන්න අනුවර්තනේ වෙලා මගේ ජීවිතේ ගමනේ ඉදිරියට ගියා..
එතනදි තමයි මගේ ෆස්ට් ක්‍රශ් එක මුන ගැහුනේ..ඔව්..මගේ ෆස්ට් ක්‍රශ් එක...
✍️taehyung-💗