Memories 🥰💖 (part 11)

85 21 11
                                    


ඒ වගෙම මන් එයාවත් අමතක කලා...

ඔයා දන්නවා මන් කියන්නේ කවුරු ගැනද කියලා..දැන් මට තීන්නේ හොදට ඉගෙන ගෙන යුන්ගි එක්ක ආදරෙන් ඉන්න එක...

මන් ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා..

අවසාන වශයෙන්..අහම්බෙන් හරි ඔයාව මුනගැහෙන්න ලැබීම මට ලොකු සතුටක්..
මට ආයෙම වතාවක් ඔයාව මුනගැහෙන්න ලැබුනොත් මන් අනිවා ඔයාව බීච් එක්ක යනවා..

මන් හිතනවා ඔයාට මොනාහරි මතක් වෙන්න ඇති කියලා...😅

හැමදාමත් වගේ මන් ඔයාට මහ ගොඩක් ආදරෙයි....💖💫'

'මාත් ඔයාට මහ ගොඩක් ආදරෙයී...'

හැමදාමත් වගේ එයාගේ ආදරේට සාදාරනයක් කල මන් ඒ විදිහට හිතින් මුමුනලා කුකීගේ ලියුම පරිස්සමට මගේ මතක එකතුවේ අරන් තිබ්බේ ෆෝන් එකෙන් ෆොටො එක්කුත් ගහගෙනයි...

'ඔයාවත් මූනට මුනගැහෙන්න ලැබීම මට ලොකු සතුටක් ජන්කුකී...'

එදා කුකියි යුගියි දෙන්නම නැග්ග ප්ලේන් එක අහසේ නොපෙනී යන දිහා බලන් හිටි මන් තොල් අතරේ හිනාවක් රදවන් එහෙම කියලා අනික් පැත්ත හැරෙද්දිම~

✍️taehyung-💗

Memories 🥰💖   //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱//Where stories live. Discover now