perfect....
ඒ තමයි මගේ ලව්ස්ටෝරි එකේ තීම් සෝන්ග් එක...
ජිමිනි අතින් මන් වෙනුවෙන් ලියවුන් සෝන්ග් එකේ විශුවල් එක විදිහට අපෙ වෙඩින් එකේ අපි දෙන්නගේ ඩාන්ස් එක දාලා ජිමිනි ඒ සෝන්ග් එක රිලීස් කලා..
හිතුවට වඩා ඒ සෝන්ග් එකට හොද ප්‍රතිචාර ලැබුනා..ඇත්තටම ඒක ගොඩක් ලස්සන සින්දුවක්...💗
I found a love for me
Oh darling, just dive right in and follow my lead
Well, I found a boy, beautiful and sweet
Oh, I never knew you were the someone waiting for me'Cause we were just kids when we fell in love
Not knowing what it was
I will not give you up this time
But darling, just kiss me slow, your heart is all I ownAnd in your eyes, you're holding mine
Baby, I'm dancing in the dark with you between my arms
Barefoot on the grass, listening to our favourite song
When you said you looked a mess, I whispered underneath my breath
But you heard it, darling, you look perfect tonightWell I found a man, stronger than anyone I know
he shares my dreams, I hope that someday I'll share his home
I found a love, to carry more than just my secretsTo carry love, to carry children of our own
We are still kids, but we're so in love
Fighting against all oddsI know we'll be alright this time
Darling, just hold my handBe my boy, I'll be your man
I see my future in your eyesBaby, I'm dancing in the dark, with you between my arms
Barefoot on the grass, listening to our favorite song
When I saw you in that dress, looking so beautiful
I don't deserve this, darling, you look perfect tonight
Baby, I'm dancing in the dark, with you between my arms
Barefoot on the grass, listening to our favorite song
I have faith in what I see
Now I know I have met an angel in personAnd he looks perfect
I don't deserve thisYou look perfect tonight
(edited)
ජිමිනිගේ අතේ එල්ලිලා රටාවකට අඩි තියමින් ඒ ඇස්වල ගිලිලා අපේ ලෝකෙක අතරමං වෙලා පුරුද්දට ඩාන්ස් කල අපි දෙන්නා ඩාන්ස් එකේ එන්ඩ් එකට ලිප් කිස් කරා...
ලිප් කිස් එක අවසානේ මාපටගිල්ලෙන් මගේ ලිප්ස් පිරිමැද්ද ජිමිනි,
"I see my future in your eyes "
කියලා මගේ වටේ අත යවලා මගේ බඩ උඩින් එයාගේ අතක් තියලා මාව සයිඩ් එකෙන් එයාට තුරුලු කරන් මගේ කෙස් අතර හාදුවක් හැංගුවා...
~I love you~
✍️taehyung-💗
------------------------------------------------------------
තව චැපි හතරයි...🙃