Memories 🥰💖 (part 15)

81 20 4
                                    

මිනිත්තු දහයකට විතර පස්සේ..

ඉවර උන මිල්ක් ශේක් එක ඩස්බින් දාලා ටික වෙලාවක් ෆෝන් එක එබුව මන් ආයේ එන්ට්‍රස් එක දිහාට හැරුනේ කොහොමටත් දැන් අර ඒන්ජල් එතන ඉන්න විදිහක් නැති නිසයි..

'දෙයියනේ..එයා අර ඩෝර් එකෙන් ඇතුලට ආ විදිහ..ඒ මූනේ ප්ල්ෆි ලිප්ස් වල ඇදිලා තිබුන ලස්සන හිනාව.එයා කොන්ඩේ උඩට කල ලස්සන...එයා..එයා මට වින්ක් කල ලස්සන...මගේ දෙයියනේ...මගේ හදවතත් එක්ක මොකක්ද වෙලා ගියා..ඒක~ඒක මාර ලස්සන හැගීමක්...මගේ ඇස් දිහාම බලන් ඇවිද්ද එයාගේ මූනේ, ඒ ඇස්වල තිබුන දීප්තියට මන් ගොඩක් කැමතියි...'

*ඕගෝඩ්...මට මේ මොකද වෙලා තීන්නේ.*

ඒන්ජල් ගැන මතක් කරද්දි රත්වෙන්න ගන්න මට ආයෙම දාඩිය දාන්න ගද්දි අතින් පවන් ගහන්න ගත්තු මට,

"ඇයි මෙච්චර රස්නේ" කියලා නොහිතුව විදිහට කියවුනා..ඒ කියවුනු දේ ගැන මට පසුතැවුනේ මගේ පිටිපස්සෙන් ඇහුන ඒ කටහඩ නිසයි..

"ඒ මන් නිසා කියලා ඔයාට හිතෙන්නේ නැද්ද ප්‍රින්සස්..."

✍️taehyung-💗

Memories 🥰💖   //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱//Where stories live. Discover now