66

2.3K 383 89
                                    

"රස නැද්ද ??"

මම ඇහුවේ පලවෙනි කටෙන්ම කට ඇද කරගත්ත එයාගෙන්..

"අවුල්ද ?? මම වෙන මොනවහරි ගේන්නද..පොඩ්ඩක් ඉන්නකෝ.."

ඉදගෙන හිටපු ස්ටූල් එකෙන් නැගිටලා මම සුප් බෝල් එක තියන්න හදද්දි එයාගේ අතක් මගෙ අතක පැටලුනා..ආයෙත් හිනාවෙනවා..බොරුවට කටඇද කරලා තියෙන්නේ..එයාගේ ඒ හිනාව හිත නිවනවා..එක සැරයක් දෙසරයක් බලන් හිටියට එපා නොවෙන ලස්සන ප්‍රයමනාප හිනාවක්..මම ආය වාඩි උනා..

''රසයිනේ..''

"එහෙමද..එහෙනම් ඔක්කොම බොමු ම්ම්.."

දුං දාන සුප් බෝල් එකෙන් ටිකෙන් ටික මම එයාට පෙව්වා..නැගිට්ට වෙලේ ඉදන් එයාගේ මූනෙන් හිනාව අතුරුදහන් උන වෙලාවක් නැතුව ඇති..හැම තප්පරේකම ඒ මූනේ ලස්සන පිරිසුදු හිනාවක් ඇදිලා තිබ්බා..

"බඩ පිරුනද.."

"ඔව්නේ..මෙහ්.."

එයා එයාගේ සැහැල්ලු ශර්ට් එක ඉස්සුවා..කිරි සුදු පාට හමේ පැල්ලමක් ඉතුරු වෙලා..මෙච්චර වෙලා සතුටින් හිටිය මගෙ මූන ආයමත් වෙනස් උනා..එයා ඒක දැකලා ශර්ට් එක ටග්ගාලා පාත් දැම්මා..

"අ..වීන්..අනේ.."

එයා මගෙන් අතින් අල්ලගද්දි මම ආයෙත් එයාගේ ශර්ට් එක පොඩ්ඩක් ඉස්සුවා..ඒ කිරි පාට හමේ තියෙන කැලල ගාව මගෙ තොල් නවතිනකොට එයා ගැස්සුනා..මට ඒක හොදටම දැණුනා..

"අ.හ්ම්.."

එයාටත් නොදැනී එයාගෙන් කෙදිරියක් පිටවෙද්දි මම ඔලුව ඉස්සුවේ රතු වෙලා ඉන්න එයාගේ මූන දිහා බලන ගමන්..

"කිචිනේ.."

එයා කිවුවේ කටත් ඇද කරගෙන වෙද්දි මම ඒ මූන ලගට පාත් උනා..

"කිචි ඇරගන්න නං ගොඩක් දේවල් කරන්න පුලුවන් මැනිකෙ..ඔක්කොටම කලිං සනීප වෙන්න එපැයි ම්ම්.."

"හ්ම්..මට ලොකු නිදහසක් දැනෙනවා අවීන්..මට කියන්න තේරෙන්නෑ නෑ..මුලු හිතම නිදහස් වගේ..මම හිතුවේ නෑ ආය ඔයාව බලන්න පුලුවන් වෙ..අහ්..ම්හ්බ්බ්බ්..අවී..ම්හ්හ්..."

එයාට ඉවර කරන්න නොදී මම ඒ තොල්වලට පාත් වෙලා ඒ උඩු තොල මගෙ දත් අතරට ගත්තේ එයා එක අතකින් මාව ඈත් කරන්න හදද්දි..

 • POSSESSIVE  •Where stories live. Discover now