霜 - ෂිමෝ
සඳ.. අයියා උදේට කන්න එන්නලූ.. අපි යන්ද....
ම්ම්... තව පොඩ්ඩක් ඉමුකො අප්පා.. වැස්ස පෑව්වට සීතලයිනේ...
ම්.. මන් තව පොඩ්ඩක් එයාගේ බෙල්ල අස්සට රිංග ගෙන එයාගේ බෝල පස්ස පැත්ත පොඩ්ඩක් මිරිකලා ගත්තා.. හිකිස්.. ඔන්න අහස් දැන් ගුටි කන්නයි යන්නේ...
ආයීයා....
පු# මිරිකන්නෙපා බන්.. රිදිලා ඉන්නෙ.. හූම්....
මන් කිව්වෙ.. කිසි හිතක් පපුවක් නෑ වගේ මගේ අත් ගොබේ කිස් කන්නම පටෝන් ගාලා පාරක් වැදුනා..
මේකා ගහන පාරවල් වේවැල් පාරවල් වගේ.. කෝටු අත පයනෙ.. කිස් කනවා ඉතින් ගැහුවාම...
මන් තව පොඩ්ඩක් එයාගෙ පස්ස පැත්ත මිරිකුවා...
ඉදා බොට ඉදා...
ආයී ආයී.. රිදෙනවා පොඩි එකෝ.. හූ.. හපන්නෙපා.. හම්බෝ.. බේරගනින් කවුරු හරි...
ආයීයා.. ඉල්ලන් කනවා කියන්නෙ මෙව්වට තමයි.. ගුටි දීලා මදිවට මගේ උරහිසකුත් කෑවා.. හම්බේ... හරිම සනීපයි....
හුහ්....
පිබින හැටි ගිනි මකරා වගේ... උම්ම්ම්ම්ම්ම්ම්ම්මහ්...
ඔය ඉතින් යමකෝ.. බඩත් කෑ ගහනෝනේ අයියේ...
මටත් බඩගිනී අප්පා.. ඒ උනාට ගොඩ දවසකින්නෙ ඔයා ලග හුරතල් වෙන්නෙ.. ඒ නිසා නැගිටින්න කම්මැලියි....
ඔයාට තව ඉන්න ඕනද සුදු මහත්තයා....
ම්... ඔව්නේ....
මන් පොඩි එකෙක් වගේ හිනා වෙලා ඔලුව වැනුවා...
එහෙනම් ඉමු....
එයා අත් දෙකත් දෙපැත්තට කරලා මට ආපහු එයාගේ අත් මැදට කතා කරද්දි මාත් ඒ පපුව අස්සෙන් ඔලුව හංග ගත්තා.. කුක්කු පොඩ්ඩක් බිව්වොත් ආයේ පටෝන් ගායීද දන්නෑ නෙහ්....
නෑ ඒම වෙන්නෑ.. මන් එයාගෙ දරු පැටියනෙ...
මන් පොඩ්ඩක් එහේ මෙහෙ තොල් අරන් ගිහින් ශේප් එකේ පොඩි එකෙක් කටට ගත්තා.. හපන්න හොද නෑ.. ඊටපස්සෙ මට කන්න වෙන්නෙ එසේ මෙසේ කෑමක් නෙවෙයි...
YOU ARE READING
❄️ ෂිමෝ ❄️ ʸ ᴵ ᶻ ᴴ ᴬ ᴺ ◤ONGOING ◢
Fanfictionහැඩ වැටුන - තුහින කැට පාලු හිතුන - කලු පාට මුස්පේන්තු වුන - මගෙ දිවියට එක් කලා නේද - පෙම් පාට හිත හිරිවැටුන - මල් සිනහව හදවත ගස්සන - ඒ බැල්ම ලං වෙලා - මගෙ ලගටම පාලූ නෑ නේද - මගෙ ජීවිතය.... YZ Fanfiction Happy Ending 𝑀 𝒜 𝒟 𝐻 𝒰 _➒➏