霜 - ෂිමෝ
විශාක POV
සුදු අයියේ....
අනේ මට මගේ පාඩුවෙ ඉන්න දියන් නංගි.. මට උබලා එකෙක් එක්ක වත් කතා කරන්න ඕන නෑ...රෙද්ද... තනියම ඉන්න දීහන්කෝ ඒ ඇති...
උබ දැන් දැක්කද මගෙ සැනසීම අරකී කාපු හැටි.. ශේප් එකේ හිත හදන් ඉද්දි ඒකී කොයි ලෝකෙන් හරි කඩන් පාත් වෙනවනෙ බන්.. ඒකීව දාලා ඇවිත් මෙහෙම නම් එක්කන් ආවා නම් මගෙ ඔලුවත් එක්ක ඒකී කාබාසිනියා කරලා දායිනේ...
ඒකීව මට පේන්න බෑ යකෝ මහ කරුමයක් මේක නම්.. තුරුල් වෙන්න.. ප# තමයි.. යකෝ ඒකී මට තුරුල් වෙන්නෑ.. මමයි හැමදාම ඒකීව තුරුල් කරන් ඉන්නෙ.. මමයි බන් ඒකට ආස උනේ.. ඒකී ආස නැතුව ඇති.. ඒකී ආස ඉතින් වටේ යන්නනෙ...
ඉතින් එහෙම එකේ මොන මගුලක්ද ඒකී කියවන්නෙ.. ගොන් හු##.. මට ඒකී එක්ක මල පැනලා ඉන්නෙ....
මේ බලන්නකෝ ඉතින්.. හොද බබානේ...
ආ....
ඔයා මොකද අපේ මල්ලි කතා කරනවා වගේ කතා කරන්නෙ නංගි.. ම්.. ඇයි එහෙම.. අනේ බන්.. මන් දන්නෙ නෑ අපේ මල්ලි කිව්වා වගේ උබේ හිතේ මන් ගැන මොකක් හරි දෙයක් තියෙනවද කියලා නම්... ඒත් මගෙ හිතේ එහෙම දෙයක් නෑ නංගි.. මන් තාමත් ඉන්නෙ සෙලානීගෙන් විනාස වෙච්ච හිතත් එක්ක...
කේන්ති ගත්තා කියලා ලැබෙන දෙයක් නෑනේ නේද සුදු අයියේ....
ඒක මන් දන්නවා නංගි.. ඒත් ඉතින් මාත් මනුස්සයෙක්නෙ.. ඒකී සේරම කරලා දැන් නිකන් කතා කරන්නෙ බබා වගේනේ.. එතකොටනෙ බන් යකා නගින්නෙ...
කේන්ති ගන්නකොට රාස්සයෙක් වගේ අප්පා...
වෙන්න ඇති.. කේන්ති ගද්දි බබ්බු වගේ ඉන්නේ කවුද.... ම්.. මො..මොකද අනේ මේ.. නංගි.. අතාරිනවා හලෝ....
ඔහොම ඉන්න.. ම්.. නිවෙනකල්...
අනේ බන්.. මට බෑ.. ඔය පපුව නම් මට ලන් කරන්න එපා.. මන් උබෙ පපුවට හෙන බයයි..
ඇයි දන්නෙ නෑ.. සාහී මන් ලගට හිටගෙන මාව එයාගේ පපුවටම හේත්තු කර ගත්තා.. දෙයියනේ මන් මූණ තියන් ඉන්නෙ එයාගේ පපුවට නේද.. විශාක මැරෙයි යකො දැන්....
YOU ARE READING
❄️ ෂිමෝ ❄️ ʸ ᴵ ᶻ ᴴ ᴬ ᴺ ◤ONGOING ◢
Fiksi Penggemarහැඩ වැටුන - තුහින කැට පාලු හිතුන - කලු පාට මුස්පේන්තු වුන - මගෙ දිවියට එක් කලා නේද - පෙම් පාට හිත හිරිවැටුන - මල් සිනහව හදවත ගස්සන - ඒ බැල්ම ලං වෙලා - මගෙ ලගටම පාලූ නෑ නේද - මගෙ ජීවිතය.... YZ Fanfiction Happy Ending 𝑀 𝒜 𝒟 𝐻 𝒰 _➒➏