霜 - ෂිමෝ
විදින දුක ආදරේ.......ඒ.. හිතට බර නෑ මගේ...........ඒ...
ඒ සසරේ මතුදා එක් වෙමුද අප දෙදෙනා... ආ.....................
විදින දුක ආදරේ.......ඒ.. හිතට බර නෑ මගේ...........ඒ...
ඒ සසරේ මතුදා එක් වෙමුද අප දෙදෙනා... ආ.....................ආනේ ඩිංගක් එන්නෝ තුහින දෑත පොඩ්ඩක් දියන්කෝ...
ඇයිද කලබල අහක බල බල යන්නෙ පොඩ්ඩක් එන්නකෝ......අම්බේ. කන් දෙකට නිකන් මී පැනි වක්කරනවා වගේ අප්පා.. ඒ තරම්ම මිහිරියි මගෙ පුංචි එකාගෙයි නංගිගෙයි හඩ....
බල්ලො දෙන්නත් කන් දෙක වහගෙන දොයි.. උන්ට මිහිරේ දරාගන්න බැරුවද කොහෙද ඉන්නෙ....
තුහින : මට ඔයා මගේ පණ වගේ
ළඟ නැතත් මගේ ළඟ වගේ
හිත පුරා රැඳි සෙනෙහසින්
ඔබ මවෙත පිදූ දේ.. ආදරේසාහි : මට ඔයා මගේ පණ වගේ
ළඟ නැතත් මගේ ළඟ වගේ
හිත පුරා රැඳි සෙනෙහසින්
ඔබ මවෙත පිදූ දේ.. ආදරේතුහින : ඔයා මගේ පණ වාගෙලු
මට දරා ගන්න බැරි ඒකලුසාහී : හිනාවෙන්නෙ සඳ වාගෙලු
මට බලා ඉන්න බැරි ඒකලුතුහින : සඳ හොරා ගත්තෙ එක රෑකලු
මට හිතාගන්න බැරි වෙන්නලු
මට නිදාගන්න බැරි ඒකලුසාහි : මට ඔයා මගේ පණ වගේ
ළඟ නැතත් මගේ ළඟ වගේ
හිත පුරා රැඳි සෙනෙහසින්
ඔබ මවෙත පිදූ දේ.. ආදරේතුහින : ඔයාවමයි මට ඕනෙලු
මට කියාගන්න බැරි ඒකලුසාහි : ඔයාටමයි මං ආසලු
මට ඔයා නැතුව බැරි ඒකලුතුහින : අපි හිනාවුණේ එක පාරලු
රෑ හීනෙන් පේන්නෙ මාවලු
මට ඒ හීනේ හරි ලස්සනලුසාහි : මට ඔයා මගේ පණ වගේ
ළඟ නැතත් මගේ ළඟ වගේ
හිත පුරා රැඳි සෙනෙහසින්
ඔබ මවෙත පිදූ දේ.. ආදරේතුහින : මට හොරා මගෙ ලගට එයි
අත අරන් මට තුරුළු වෙයි
හිත පුරා රැඳි සෙනෙහසින්
ඔබ මවෙත පිදූ දේ.. ආදරේ
YOU ARE READING
❄️ ෂිමෝ ❄️ ʸ ᴵ ᶻ ᴴ ᴬ ᴺ ◤ONGOING ◢
Fanfictionහැඩ වැටුන - තුහින කැට පාලු හිතුන - කලු පාට මුස්පේන්තු වුන - මගෙ දිවියට එක් කලා නේද - පෙම් පාට හිත හිරිවැටුන - මල් සිනහව හදවත ගස්සන - ඒ බැල්ම ලං වෙලා - මගෙ ලගටම පාලූ නෑ නේද - මගෙ ජීවිතය.... YZ Fanfiction Happy Ending 𝑀 𝒜 𝒟 𝐻 𝒰 _➒➏