❄️ පනස්හතරවන ගෙත්තම ❄️

287 88 330
                                    

霜 - ෂිමෝ









霜 - ෂිමෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වෝහ්..... දෙයියනේ ඒකේ උස.....

සඳෝ කට වහගනිම් මිනිහෝ.. ඇල්ලෙ වතුර බොගේ කටට යයි නැත්තම්  හිකිස්...

අනේව් කමක් නෑ අයියෝ...

මන් මේ පුදුම උන පාර කියනවානම් කොච්චරක්ද කියලා.. හැමෝම දුන්හිඳ දිය ඇල්ල ළගින් බැහැලා ඇල්ලෙ ලස්සන බලද්දි මන් විතරක් තාම වෑන් එකේ ඉදන්  ජනේලෙන් එලියට බෙල්ලත් දාගෙන කට ඇරගෙන බලන් ඉන්නවා...

දෙයියනේ මන් මේ දකින්නෙ හීනයක්වත්ද.. හෙන උසයි.  මාර ලස්සනයි.  වතුර සද්දේ මේ තරම්ම ලස්සනද අප්පා...

කිරි පාට පෙණ පෙණ තියෙනවා අප්පා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කිරි පාට පෙණ පෙණ තියෙනවා අප්පා.. මාරම ලස්සනයි.  යෝහ් මට පිස්සු වගේනෙ..

එනවකො කොල්ලො එලියට.. බලන්න මේ ලගට ගිහින් ලස්සන බලන්න පුලුවන්කම තියෙද්දි ඇයි මේ වාහනේ ඉදන් බලන්නෙ ම්ම්.. යන්.. වැස්ස කාලේ නෙවෙයි නිසා අපිට පහළට යන්න පුලුවන්.. මූණ සෝදගමු...

හා හා.. ආයී...යා...

සඳ ඔය ඉතින්... ඔලුව පලාගන්න එපා අප්පා.. මොන මොට්ටයෙක්ද මන් දන්නෑ...

කලබල උනානේ මැණික ඉතින් මම... වතුර පාගන්න යන්න පුලුවන් වෙයි කියලා හිතුවෙත් නෑ අයියෝ.. කලබලෙන් නැගිට්න්න ගිහින් වෑන් එකේ වහලෙ ඔලුවත් වැදුනා මගේ....

❄️ ෂිමෝ ❄️ ʸ ᴵ ᶻ ᴴ ᴬ ᴺ                                               ◤ONGOING ◢Where stories live. Discover now