霜 - ෂිමෝ
මල්ලී....
හොදට නින්ද ගියාද විශාක....
පව්.. පැය ගානක් නිදාගත්තා කොල්ලා... ගෙදරට ආව විදියටම ආව ඇදුමෙන්ම මාව බදාගෙන නින්ද ගිය පාර මේ.. කොල්ලට සැරටම නින්ද ගියා... දවල්ට කන්නවත් මේ කොල්ලා නැගිට්ටෙ නෑ.. මන් හිතන්නෙ පැය හතරක් පහක් නිදියගත්තා විශාක....
ඔලුව කැක්කුමයිනෙ බන්....
ඒ අඩපු විදියට ඔලුව රිදුනෙ නැත්තම් තමයි ඉතින් පුදුමෙ... බලන්න ඇස් දෙක රතු වෙලා මදිවට ඉදිමිලත් එක්ක...
මන් මගෙ මැණික එක්ක ටිකක් වෙලා මැසේජ් කරා.. අද නම් එපාම උනාලූ.. වැස්සත් එක්කලු.. පොඩ්ඩක් තෙමුනා කියලත් කිව්වා... ඔලුවත් රිදෙනවලු..
බලන්න මගෙ දුකේදි ලග හිටපු කොල්ලගෙ දුකේදි ලගට මට යන්න විදියක් නැති හැටි... එයාට අසනීප වෙද්දී මට එයාගෙ ලගට වෙලා ඉන්න ඕනේ අප්පා.. ඒත් මට එයාගෙ ලගට යන්න විදියක් නෑ.. එයා මගෙන් හුගාක් ඈතට ගිහින්...
මල්ලි එක්කම අයියත් ලෙඩ වෙලා ඉද්දි මට මල්ලිව බලාගන්න ඕන උනත් බලාගන්න වෙලා තියෙන්නෙ අයියව...
ම්.. මන් අකමැත්තෙන් නෙවෙයි විශාකව බලාගන්නෙ.. ඒත් මට මගෙ පැටියවත් බලාගන්න ඕනේ.. චුට්ටක් මගෙ පපුව අස්සට අරන් ඔලුව අතගගා ඉන්න ඕනේ.. කෑම පොඩ්ඩක් කවලා බෙහෙත් පෙත්තක් බොන්න දීලා... මට එයාට හොද වෙනකල් ලගට වෙලා ඉන්න ඕනේ....
මොනවද අහස් කල්පනා කරන්නෙ...
ආ...
මගේ මනස තුහින ලගට ගියා.. එයා උණු වතුරින් ඇග සෝදන් එන්නම් කියලා කිව්වා.. ඔව් ඇල් වතුරින් ඇග සෝදලා මගෙ පැටියට උණවත් හැදුනොත්.. පරිසරය සෑහෙන්න වෙනස් උන නිසා එයාට කොහොමත් අමාරු ඇති.... එහේ සීතලයිත් එක්කලුනෙ....
මල්ලි කතා කරාද බන්...
ඔව්....
මොකෝ කියන්නෙ....
Wasse themila.. oluwa ridenawa kivva...
ම්....විශාක ලාවට හිනා උනා.. ඇයි ඉතින් තුහිනගෙ ඔලුව රිදෙනවා කිව්වාම හිනා වෙන්න දෙයක් තියෙනවද එතන.. පිස්සුද මන්දා.. හුහ්...
YOU ARE READING
❄️ ෂිමෝ ❄️ ʸ ᴵ ᶻ ᴴ ᴬ ᴺ ◤ONGOING ◢
Hayran Kurguහැඩ වැටුන - තුහින කැට පාලු හිතුන - කලු පාට මුස්පේන්තු වුන - මගෙ දිවියට එක් කලා නේද - පෙම් පාට හිත හිරිවැටුන - මල් සිනහව හදවත ගස්සන - ඒ බැල්ම ලං වෙලා - මගෙ ලගටම පාලූ නෑ නේද - මගෙ ජීවිතය.... YZ Fanfiction Happy Ending 𝑀 𝒜 𝒟 𝐻 𝒰 _➒➏