❄️ තිස්හයවන ගෙත්තම ❄️

377 88 422
                                    

霜 - ෂිමෝ








කොටස් තිස් පහක් පුරාවටම කතාව ලස්සන කරපු ඒ කවර් ෆොටෝ එක වෙනුවට සෙනූම හදලා දුන්න මේ කවර් එක මාරු කරනවා ළමයී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කොටස් තිස් පහක් පුරාවටම කතාව ලස්සන කරපු ඒ කවර් ෆොටෝ එක වෙනුවට සෙනූම හදලා දුන්න මේ කවර් එක මාරු කරනවා ළමයී....

දැන් අපේ අහස් බබා හිනා වෙලා ඉන්න කවර් එකක් ඕනමනෙ නේද.. බලන්නකෝ මේ ෆොටෝ එකේ ඉන්න අහස්ගේ අහිංසක හිනාව...

අහිංසකම ටොප් කෙනෙක් මන් හිතන්නෙ මගෙ කතාවක් අස්සෙ මවපු පලවෙනි වතාව මේක....

ඉතින් ලස්සනම ලස්සන කවර් එකක් කතාවට අරන් ආව sx_zhan_91 මැණික.. උබට ගොඩක් ස්තූතියි වස්තුවේ....

••••••••••••••••••••••••••••••••••••••••




සඳ.....

ම්.....

නැගිටින්නකො අයියේ.. දැන් රෑත් වෙලානේ...

ම්.. කමක් නෑ අනේ.. තව පොඩ්ඩක් නිදිය ගමු.. මට නිදිය ගන්න ඕනනේ තව ටිකක්... ඇගට මහන්සි අප්පා...

තව දොයියනවද...

ම්.

හා... දොයිය ගන්න එහෙනම්...

ම්..මට දැනුනා.. එයාගෙ හීනී ඇගිලි මගේ කොණ්ඩ ගස් අස්සෙන් සනීපෙට එහාට මෙහාට යනවා... එයාගේ නූල් පොටක් වත් නැති ඇග මගේ නූල් පොටක් නැති වත් ඇගේ ඇතිල්ලිලා තියෙනවා.. ම්.... එයාගේ රස්නේ හුස්ම කෙලින්ම ඇවිල්ලා මගේ මූණට වැදෙනවා... සනීපයි...

ම්...

රස්නෙ ගහන නිරුවත් පිරිමි ඇගක් මේ තරම්ම මගේ ඇගට.. ම්ම්.. මගේ හිතට.. දැනේවි කියලා මන් කවදාවත් හිතුවෙ නෑ... ඒත් අද මට ඒක දැනෙන්න පටන් අරගෙන...

මන් පොඩ්ඩක් එයාගේ පැත්තට හැරිලා මගේ හෙළු ඇග එයාට ලං කරලම තිබ්බා... සති දෙකක් මන් මේ රස්නෙ ඇග නැතුව කොහොමද ඉන්නෙ කියලා මට හිතාගන්න වත් බෑ.. මට ඉන්න පුලුවන් වෙයිද...

❄️ ෂිමෝ ❄️ ʸ ᴵ ᶻ ᴴ ᴬ ᴺ                                               ◤ONGOING ◢Where stories live. Discover now