霜 - ෂිමෝ
විශාක P.O.V
කිසි සද්දයක් නෑ... ම්.. කාගෙවත් කිසිම සද්දයක් නෑ... කවුරුත් කතා කරනවා ඇහෙන්නෙත් නෑ... කිසිම බඩුවක් මුට්ටුවක් එහා මෙහා වෙනවා වත් කිසි දෙයක් වැටෙනවා වත් සද්දයක් ඇහෙන්නෙ නෑ... ම්.. ඉදිකටු තුඩක් බිමට වැටුනත් ඒකත් මේ වෙලාවෙ අහස්ගෙ කාමරෙන් හොයාගන්න පුලුවන් වේවී.... ඒ තරම්ම මේ කාමරේ නිහඩයි...
ම්... මම තනියම වෙන්න ඇති කාමරේ ඉන්නෙ... ඔව්.. මන් ඉන්නෙ තනියම තමයි.....
අහස්....
ම්ම්ම්...
එයා මන් නින්දට වැටුනට පස්සෙ යන්න ඇති.. කාමරේ දොරත් වැහිලා තියෙන්නෙ.. එයා මට බාධාවක් නොවෙන්න යන්න ඇති.... එයා මට නිදියන්න ඉඩ දෙන්න ඇති...
ගොඩක් ස්තූතියි මල්ලි...
ඒත්.. ඔයා මට බාධාවක් නෙවෙයි මල්ලි.. ඔයා මට ලොකු හයියක් උනා... ඒක මහ පුදුම හයියක්... අඩන මහේ හිතට ගොලු උබේ හදවත ලොකු හයියක් උනා අහස්....
ම්ම්.. ගොලු කොල්ලෙක් උනත් උබ.. කතා කර ගන්න තරම් හයියක් නැති උනත් ඔයා මේ අයියව අද අහගෙන උන්නා මල්ලී.. ඔයා මාව අහගෙන උන්නා....
ම්...
මට පුදුමයි... ඔයාගේ අම්මා අයියා ඒ තරම් හොද මිනිස්සු වෙලත්... එයාලා මේ තරම් සංවේදී මිනිස්සු වෙලත්.. ඔයා කොහොමද සෙලානී මේ තරම් පහත් ගති තියන ගෑනියෙක් උනේ... ම්..
මට කියපන්...
කෝ බන් උබේ ලග හිටපු අර අහිංසක කෙල්ල.. කෝ මන් ලගට අරන් ඉබිද්දි හිටපු ලැජ්ජකාරී.. කෝ බන් ඒ කෙල්ල කෝ.. කොහෙද උබ ඒ මගේ කෙල්ලව අරන් ගිහින් හංගලා දැම්මෙ... ආ කොහෙද...
YOU ARE READING
❄️ ෂිමෝ ❄️ ʸ ᴵ ᶻ ᴴ ᴬ ᴺ ◤ONGOING ◢
Fanfictionහැඩ වැටුන - තුහින කැට පාලු හිතුන - කලු පාට මුස්පේන්තු වුන - මගෙ දිවියට එක් කලා නේද - පෙම් පාට හිත හිරිවැටුන - මල් සිනහව හදවත ගස්සන - ඒ බැල්ම ලං වෙලා - මගෙ ලගටම පාලූ නෑ නේද - මගෙ ජීවිතය.... YZ Fanfiction Happy Ending 𝑀 𝒜 𝒟 𝐻 𝒰 _➒➏