❄️ විසිහත්වන ගෙත්තම ❄️

434 91 233
                                    

霜 - ෂිමෝ












හිත මොකක්දෝ මන්දා සතුටකින් පිරිලා ගිහින්...ඒ මගේ මැණික මට ඉස්කෝලේ කාලේ එපා කරවපු ඒ නරක කොල්ලොන්ට පණ එපා වෙනකල් ගහපු නිසාද.. නැත්තම් ඒ එයා මගේ නංගිව මගෙ ළග දණ ගස්සපු නිසාද කියලා මන් දන්නෙ නෑ.. හැබැයි මට මොකක්දෝ මන්දා සතුටක් නම් දැනෙනවා...

තුහින යනකල් පාර බලාගෙන උන්න මම එනකල් මග බලාගෙන උන්න මගේ චූටී නංගි එක්ක මන් ගෙට එන්න ආවා....

ගෙදර දොර වහලා ඇතුලට ආවා අපි.. කන්න ඕනේ.  ඒත් තුහින ගෙදරට යනකල් මන් ඉන්න ඕනේ.. එයා ගෙදර ගියා කියලා මැසේජ් කරාම මාත් කනවා....

කමුකෝ...

ටිකකින්...

ටිකකින් කියලද කියන්නෙ..

ඔව්...

ඇයි...

Thuhina msg karama kamu...

ආ.... හී හරි හරි බොසා....

අපි දාගත්තා ටීවී එක... කම්මැලියිනේ... ම්.. දෙවනි ඉනිම යනවා.. ම්.. මන් සාමාන්‍යයෙන් ඔය කතා බලන්නෙ නෑ.. කිසි තේරුමක් නැති කතානෙ අප්පා...

තමුසෙ මොකද අපේ ගෙදර කරන්නෙ ආ....

ඔහ්...

සාහී කන්නත් දැම්ම බැරි නිසා වෙන්නැති මන් ලගට ඇවිත් මගෙ ඇගිලි වලටත් මොකක්ද මන්දා එකක් කර කර මටත් ජැක් එකක් ගහන් ඉද්දි අපෙ නංගි ඇවිල්ලා කෑ ගැහුවෙ සාහීට...

ම්ම්.. කෙල්ල විතරක් නෙවෙයි මාත් ගැස්සිලා ගියා ඒකට නම්..

කලින් කදුලු පෙරාගෙන අඩපු නංගිට දැන් අඩපු එක වත් මතක නැද්ද මන්දා...

තමුසෙ මොකද කියලා මන් අහන්නෙ අපේ ගෙදර කරන්නෙ....

මොන නැහැදිච්චකමක්ද මන්දන්නෑ නංගි මේක... ඔහොම කතා කරන්න එපා ගෙදරට ආව කෙනෙක්ට....

ඇයි මට එන්න බැරි....

ආ.... මො..මොකක්ද තමුසෙ කියන්නෙ ආ.. ඇයි තමුසෙට හිතු මනාපෙට රිංගන්න මේක අම්බලමක්ද.... ආ......

කටවහ ගන්න නංගි.. ඔයාට කිසිම අයිතියක් නෑ මගේ චූටී නංගිට ඔහොම කතා කරන්න.....

❄️ ෂිමෝ ❄️ ʸ ᴵ ᶻ ᴴ ᴬ ᴺ                                               ◤ONGOING ◢Where stories live. Discover now