🌟 අසම්මත යැයි කියූ
අපේ ප්‍රේමය තුලම
නොවෙදෝ තිබුණේ
නුඹේ මගේ සතුටසම්මතයට වඩා ලස්සනම
අසම්මතය බව දැනුනේ
ඒකමයි මට නිතරලස්සනම මල් පිපෙන්නෙත්
මිනිසුන්ට ගොඩක් ඈත
ඒ නිසාම වෙන්න ඇති
අපි උන්ට වඩා වෙනස්ම🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
🌻 අනුක් සාරන්‍ය වික්‍රමසිංහ
( age - 26)🌻ශියාඕ ශාන් අබේවික්‍රම
( age - 19 )
.
.
.
.
.
.අනුක් p.o.v....,
නිසංසල සදක්.....
පැතුම් මල් ගොඩක්.....
සුපෙම්බර හදක් ළග සිත
නැවතෙනා හැඩක් //හමුවෙලා හවස දොළ දෙණියේ කුඹුර ළග.....
ඔබ කතා කළා රන් මැණිකේ කියා මට......
මම මුතු මැණිකේ.....
ඔබට විතරම විතරයි රන් මැණිකේ.......පීදිලා දිලෙන ඔය රන්වන් කරල් දැක....
අම්මලා වුනත් විරසක වෙනවාද හෙට......
සුදු කරල් එපා.....
ඔබගෙයි මගෙයි පෙම් කෙතට.....නිසංසල සදක්.....
පැතුම් මල් ගොඩක්....
සුපෙම්බට හදක් ළග සිත නැවතෙනා හැඩක්....
YOU ARE READING
Bound To The Stars✨
Fanfictionජනෙල් විදුරුවෙන් එපිට බලාගෙන උන්නු මගේ අතක සුලැගිල්ලක් වටේ එයාගේ ඇගිල්ලක් දැවටෙද්දි මන් එයා දිහා ගෙල හරවල බැලුවා.... " හරිම කෙනා ජිවිතේට ආවම සත්තයි පැලෙන්න love කරනව....." . . . . . . . Start - 2022 December 28 End - 2023 April 27 School Lovers.. Si...