චටාස්ස්......🍑
" ආව්ව් අනේ..... "
ඊයෙ රෑත් පිස්සු නටල නිදාගනිද්දි පාන්දර උනා...ඒ කොහොම උනත් න්වයට විතර නැගිටල උදේට කාලා එයා බුදි අතරෙ මන් මුළු ගේම අස් කළේ අද මේක භාරදෙන්න ඕනෙ නිසා ..... ටිවී ස්ටෑන්ඩ් එක ළග නැවිලා උන්න මට තට්ටම් වලට වැදුන පාරත් එක්ක තව පොඩ්ඩෙන් විසි වෙලා යන්නෙ ටිවි එක උඩට......ඒත් අයෙ අනික් පැත්තට එයා ඉන වටේ අත දාලා අල්ලගත්තෙ මන් එයාගෙ උරිස්සට පාරක් ගහද්දි....
" පොඩි පාරක් ඉතිං ගහනකන් අත නලියන්න ගත්තා...."
" ඒක රිදුනා අප්පා.... පහු ගිය ටිකේ නම් රබාන වගේ අතාරින එක නැවැත්තුවා...දැන් ආයෙ පටන් ගන්නද ලෑස්ති ය...."
" ඔව් ඉතිං .... ඕක දිලිසි දිලිසි තීද්දි අහක බලන් යන්න බෑනෙ..."
එයා කිව්වෙ දෑගිලි වලින් මිරිකන ගමන්....
" අව්හ්....... අනේ අම්මපා.... මන් ආයෙත් ලෙඩ වෙන්න ඕනෙ තවුසෙට තෙරෙන්න...."
" චූටි අයියේ !!"
එයාගෙ අත් ක්ෂණිකව මගේ ඇගෙන් අයින් උනේ මන් එයා දිහා ගැස්සිලා බලද්දි....
" විහිළුවට වත් එහෙම දෙයක් ආයෙ මගේ කනට ඇහෙන්න කියන්න එපා ! මන් තමුසෙව මරනවා....."
" ශා.....න් ??"
" තමුසෙ හිතන් ඉන්නෙ ඒක හරි ලේසි කියලද...... මමයි ඕයි විදවන්නෙ.... "
මගේ ඇස් වලට කදුළු පිරුනෙ එයාගෙ ඇස් වලින් දැක්ක වේදනාව එක්ක.... දෙයියනේ එයා මට කොච්චර ආදරේද කියල මට එයාගෙන් අහන්න ඕනෙ කමක් නෑ......මේ පේන්නෙ ඇස් පනාපිටම.....
" මැණික...... මට සමාවෙන්න...."
එයාගෙ හිස අරන් මන් ගෙල අස්සට තද කරගත්තෙ පිට දිගේ පිරිමදිමින්.... විහිළුවට උනත් එහෙම කියපු එකෙන් එයාට දැනුන වේදනාව මට තෙරුණා.....
" හිතල කියපු දෙයක් නෙමෙයි...."
එයාගෙ නලල සිපගෙන මන් කිව්වෙ එයා එයාගෙ දෙඅත් මගේ ඉග වටේ බැදගනිද්දි....
" හ්ම්..... ආදරෙයි ...."
" මාත් ආදරෙයි රත්තරන් ....."
මන් කිව්වෙ එයාගෙ හිස පිරිමදිමින්මයි....
" බලනවා ඉතිං ....උදේ පාන්දර යකා නැටුවා..... "
YOU ARE READING
Bound To The Stars✨
Fanfictionජනෙල් විදුරුවෙන් එපිට බලාගෙන උන්නු මගේ අතක සුලැගිල්ලක් වටේ එයාගේ ඇගිල්ලක් දැවටෙද්දි මන් එයා දිහා ගෙල හරවල බැලුවා.... " හරිම කෙනා ජිවිතේට ආවම සත්තයි පැලෙන්න love කරනව....." . . . . . . . Start - 2022 December 28 End - 2023 April 27 School Lovers.. Si...