🌻 Chapter 56 🌻

9.3K 1.1K 564
                                    

" හහ්හ්හ්හා.....හ්හ්.....හම්මෝහ්.... හ....හ්හ්හ්හ්හා......."

මං ගල් වෙලා බලන් ඉද්දි නතාශා මගේ පිටට ගගහ හිනා උනේ මහ හයියෙන්....

නතාශා දාපු ඩ්‍රාමා එක මොනා නැතත් හිනා යද්දි උදේ උන සිදුවීම්නුත් අමතක වෙලා මන් ඒක හිනාවෙදී බැලුවෙ නතාශාගෙ ප්‍රහාරයන් විදදරාගෙන......

" my god mr.cute හොදටම කළුවර වෙලා නෙහ්...."

අඩේ...... පහ පහු....ශාන් ඇවිල්ලත් ඇති .....දෙයියනේ මාව හමගහයි.....

" ආහ්....ඔයා ....යනවද ??"

" ඔව් mr.cute මන් දැන් යන්න ඕනෙ..."

නතාශා ඇදෙන් නැගිටල කලින් විසි කරපු හෑන්ඩ් බෑග් එක අරන් නැගිට්ටා....

"  bye mr.cute.... මන් ආයෙ වෙලාවක එන්නම්කො "

" හරි ...bye..."

නතාශා යද්දි මන් වනසලා දාපු කාමරේ පොඩ්ඩක් අස් කරල ටිවි එක වහලා දාලා කාමරෙන් එළියට ආවා...

" ශාන් තවම ඔෆිස් එකේද දේශ් ?"

" පිස්සුද....ශාන් මල්ලි තුනට විතර ගෙදර ආවානෙ..."

Happt හරි නෙ ඉතිං ......ශක බුම් තමයි ...

" සිරාවට ? මන් ඉවරයි "

මන් ඉක්මනට ආයෙ දිව්වෙ ශාන්ගෙ කාමරේට ...සැක් මගේ කාමරේ දොරත් ඇරල තිබ්බෙ...අරකි මට ගගහ හිනාවෙනව හොදට දකින්නැති ...

" බබා...."

"...................."

" බබා..... අනේ....."

"......................"

" ඔයා කොහෙද අනේ ?"

බාතෲම් එකෙත් බලලා ආයෙ කාමරෙන් එළියට එන්න ගියත් මන් නිකමට වගේ බැලුවෙ බැල්කනි එක දිහා....

හ්ම්හ් ! ඔය ඉන්නෙ....බැල්කනියෙ බිම වාඩිවෙලා බියර් ටින් ටිකක් වනාගෙන.....

" බබා......?"

" අරකි...ගියාද ??"

ඩන්හිල් දුම වා තලයට මුසු කරන ගමන් එයා ඇහුවා.. මන් ලොකු හුස්මක් පිට කරල එයා එහා පැත්තෙ බිමින් ඉදගත්තෙ අදුර වැටෙන අහස දිහා බලාගෙන....

" මටත් .....??"

මන් එයා දිහාවට කට අරිද්දි එයා අහස දිහා බලාගෙනම එයාගෙ මුවේ තිබ්බ ඩන්හිල් එක අරන් තිබ්බෙ මගේ දෙතොල් අතරින්.....

Bound To The Stars✨Where stories live. Discover now