🌄🌄🌄🌄🌄
📱 " හරිද..........."
" හරි මචන්..........."
" දැන් ඔය ශර්ට් එක....අනික් පැත්ත හරවලා කොලර් එකට පහළ ටික මැදපන්......."
"....................."
" හරි ......"
" දැන් ශර්ට් එකේ අත.....ඔය ශර්ට් එක අත් දිග එකක් නම් දිගටම අයන් කරපන්......."
" හරි ......."
" ට්‍රවුසර් අයන් කරද්දි ඒක අනික් අතට නවල ඉර හිටින්න අයන් කරපන්......"
"................."
" හරි ද "
" කරෙගන යන ගමන්....."
ශාන්ගෙ කටහඩ ලාවට ඇහෙද්දි මන් ඇස් ඇරියෙ හීනෙන් වගේ.....මුළු ඇගම නිකන් හෙට ගහලා අතෑරලා වගේ දැනෙද්දි මට දැනුනෙ ඇස් වලි ගින්දර පිට වෙනව.......
කටහඩ ඇහෙන දිහාවට ඇස් ගෙනියද්දි මන් දැක්කෙ පෝන් එක ස්පීකර් දාලා අයන් බෝඩ් එක උඩින් තියලා මගේ ශර්ට් එකයි ට්‍රවුසර් එකයි අල්ලන් නටන එයාව.......
" හරි බන්....තැන්ක් යූ....."
" අරූට ඉගුරු දාලා තේකක් හදල දීපන්..... අරයටත් මන් කරන්නෙ එහෙම...... "
" එයා තේ බොන්න ආසා නෑ බන්...අනික මට තේ හදන්න තේරෙන්නෑ...."
" පලයන් කුස්සියට මන් කියල දෙන්නම්...."
මන් ටක් ගාලා ඇස් පියාගත්තෙ ශාන් අයන් කරපු ශර්ට් එකයි ට්‍රවුසර් එකයි පරිස්සමට රැක් එකෙන් එල්ලද්දි....
" දෙශ් අයියෙ..... එයාගෙත් බඩ රිදෙන්න ගනීද බන්....උඹේ එකාට උනා වගේ...."
" First time නම් අනිවාරෙන් වෙනව බන්......පොඩ්ඩක් රෙස්ට් කරන්න දීපන්......"
ආයිශ්ශ්.....මේ දේශ්ද....අයියෝ ගම කාලා වගේ.....ලැජ්ජාවෙ බෑ.......
එයා පෝන් එක කනේ ගහන් කාමරෙන් එළියට යද්දි ලැජ්ජාව වැඩි කමට මන් කොට්ටෙට මූණ ඔබාගත්තෙ කකුල් ගසන ගමන්.....
ඊයෙ උනේ මොනාද කියල වත් දන්නැතුව මට එහෙන්මම ඇස් පිය වෙද්දි එයා මාව හෝදවල ඇදුමකුත් අන්දල නිදි කරවල තිබ්බා.....
කොහොමින් කොහොම උනත් මට දැනුනෙ මාව උණ අරන් වගේ..... දෙපා හොල්ලන්න වත් බැරි වේදනාවක් දැනෙද්දි පුප නම් ලෙෆ්ට් වෙලා තිබ්බා.....ඒ මදිවට බඩයි කුක්කු දෙකයිත් රිදෙනවා ....
YOU ARE READING
Bound To The Stars✨
Fanfictionජනෙල් විදුරුවෙන් එපිට බලාගෙන උන්නු මගේ අතක සුලැගිල්ලක් වටේ එයාගේ ඇගිල්ලක් දැවටෙද්දි මන් එයා දිහා ගෙල හරවල බැලුවා.... " හරිම කෙනා ජිවිතේට ආවම සත්තයි පැලෙන්න love කරනව....." . . . . . . . Start - 2022 December 28 End - 2023 April 27 School Lovers.. Si...