🔞🔞
" අනේ...!අහන්න ශා.....න්...."
" අහන්න දෙයක් නෑ චූටි අයියේ.....මෙයාට මොකද්ද අපිත් එක්ක මෙච්චරටම තියෙන තරහ...!!"
එයා කේන්තියෙන් ෂෙරිල් අම්මගෙ කාමරේ දොර ඇරගෙන ඇතුළට ගියේ ලැප් එක බලමින් උන්න ෂෙරිල් අම්මා අපි දිහා කේන්තියෙන් බලද්දි...
" දොරට තට්ටු කරල එන්න දන්නෙ නැද්ද ශාන් ?? නැත්තන් තමුන්ටත් මැනස් කියන එක උගවන්න වෙලාද ??"
" නැන්දේ.....ඔයා කවද ඉදන්ද චීත්ත අදින්න ගත්තෙ ආ ??"
" ශාන් ?? "
" මන් දැනන් ඉදියෙ නෑනෙ ඔයා චීත්තත් අදිනව කියල ......"
" අනේ...... ශා.....න්....අපි දැන් යන්"
මන් කිව්වේ එයාගෙ උරහිසේ එල්ලිලා....
" ශාන් ? අහන දෙයක් පැහැදිළිව අහනවා!....."
" පැහැදිලි අහන්න?? ඇහුන දේ තමයි කිව්වේ නැන්දේ.. !!"
" ශාන් ?? What' s wrong with you ahh??"
" මේ අහිංසකයා එක්ක ඔයාට ඔච්චරටම තියෙන තරහ මොකද්ද ?"
" මම දන්නෙ නැ ඔයා මොකක් ගැන කියනවා කියලා "
" කියන්නේ ?? උන දේ තමයි කියන්නෙ නැන්දේ... ඔයා මොනවද සියා පපාට කියලා තියෙන්නෙ ? මන් අහන්නෙ ඔයා මොනවද ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ කියල ..."
" මං ?? මං මොනවද පපාට කිව්වේ??"
" නැන්දේ කිසි දෙයක් නො දන්නවා වගේ හැසිරෙන්න එපා !!"
" කියන දෙයක් පැහැදිලිව කියනවා ශාන් !! නැත්තන් මගේ කාලය නාස්ති නොකර මෙතනින් යනවා ??"
" නැන්දේ හැම දෙයක්ම මං ඉවසයි කියල හිතන්න එපා !!!"
එයා කිව්වෙ අත් දෙක ගුටි කරන්...
" කියන දෙයක් පැහැදිලිව කියන්න ළමයෝ ???"
ෂෙරිල් අම්මා ඇහුවේ කේන්තියෙන්!
" මං දන්නවා සීයා පපාට අපේ සම්බන්ධය ගැන කිව්වෙ ඔයා කියල ??"
" ඔයාට පිස්සුද ශාන් මට වෙන වැඩ නැහැ කියලා හිතුවා ද ??"
ෂෙරිල් අම්මා ඇහුවේ කේන්තියෙන් ෂෙරිල් අම්මගෙ මුහුණ දැක්කම මට නම් තේරුනේ ඇත්තටම එයා එහෙම දෙයක් කිව්වේ නැහැ වගේ කියලා ...ඒත් දැන් මං ඒක විශ්වාස කරන්න ඕනෙද
YOU ARE READING
Bound To The Stars✨
Fanfictionජනෙල් විදුරුවෙන් එපිට බලාගෙන උන්නු මගේ අතක සුලැගිල්ලක් වටේ එයාගේ ඇගිල්ලක් දැවටෙද්දි මන් එයා දිහා ගෙල හරවල බැලුවා.... " හරිම කෙනා ජිවිතේට ආවම සත්තයි පැලෙන්න love කරනව....." . . . . . . . Start - 2022 December 28 End - 2023 April 27 School Lovers.. Si...