🌻 Chapter 06 🌻

11.6K 1.4K 355
                                    

හරිම ලස්සන කවර් පික් එකක් බබී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හරිම ලස්සන කවර් පික් එකක් බබී....❤ තෑන්ක්ස්.....😚❤@jeonsara (prop එක හොයාගන්න බෑනි 🙁 )

.
.
.
.

" Good morning ......"

".........................."

" ඊව්ව්ව්ව්......ගොබ්බයා......"

ඊළග දවසෙ උදෙන්ම මන් ස්කොලෙට ආවත් ස්ටාෆ් රූම් එකට යන අතරමගදි මුණ ගැහුනෙ ශාන්ව..... ඒකා මගේ මූණ දිහා කන්න වගේ බලාගෙන එද්දි උදේ පාන්දර මනුස්සයෙක්ව මීට් උනාම ග්‍රීට් කරන්න ඕනෙ නිසා මන් මෝනින් කිව්වෙ ඒ යකා මාව දැක්කෙ නෑ වගේ මාව පාස් කරන් යද්දි...... මහ ගොබ්බ හිපාටුවෙක්......!!

" අද assembly එක අනුක්.....ඔයා එනවද?"

" ම්ම්......මට පොඩි වැඩ වගයක් තීනව අනුර.....ඔයාලා යන්නකො....."

ක්ලාස් එකට යන අතරමග මුණ ගැහුන අනුරට මන් කිව්වෙ මගේ පිටට තට්ටුවක් දාන් අනුර assembly එකට යද්දි....

හ්හ්හ්හ්!! කරන්න වැඩ ගොඩාක් තීනව.... ළමයි enter කරල දුන්න ප්‍රැක්ටිකල්ස් බලන්නත් ඕනේ.....ඒ මදිවට ඊළගට ඕලෙවල් කරන්න ඉන්න ළමයින්ට ඒලෙවල් සයන්ස් එකෙන් කරන ස්පෙෂල් ප්‍රැක්ටිකල්ස් සෙෂන් එකේ කෙමෙස්ට්‍රි ප්‍රැක්ටිකල් ලීඩ් කරන්න දාලා ඉන්නෙත් මාව....ඒ වැඩෙත් බලන්න ඕනේ..... අයියෝ ටීචිනුත් එපා වෙන වෙලාවක් එනව පැය හයක් වැඩ තිබුනා උනත්.....

ඔළුවත් කස කස මන් 13 G එකට ආවෙ ළමයි තාම ක්ලාස් එකේ තැන තැන ඉද්දි....

" ළමයිනේ....assembly එකට යන්න...."

ගුරු මේසෙන් වාඩිගෙන මන් කිව්වෙ ළමයි එකා දෙන්නා පන්තියෙන් එළියට යද්දි.....

" නෙතුජ....කෙලින්ම assembly එකේ...තේරුණාද.....ටොයිලට් එකට වෙලා ඉදල අහු උනොත් ........................."

Bound To The Stars✨Where stories live. Discover now