🌻 Chapter 54 🌻

8.2K 1.1K 662
                                    

කලින් චැප් එකේ කමෙන්ට් 300 පැන්නුවා....😚🎊️🎊️🎊️🎀.......මේකෙත් Comments 300 පැන්නොත් හෙට හවසට තා එකක් දාන්න මන් promise වෙනවා ඔන්න....🎁🎈🌀
.
.
.
.
.
.
📌️ තා දෙයක්...මන් කලින් දවසක් ඔයාලගෙන් ඇහුවා ෆිට් එක හැදුන කෙනෙක්ට මුලින්ම කරන්න ඕනෙ මොකද්ද කියල ...ඇත්තටම මන් එහෙම අහන්න හේතුව තමයි අපේ ගෙදරට එහා ගෙදර බබාට හරියටම ගිය සදුදා ෆිට් එක හැදුනා...තාම අවුරුදු දෙකක් වත් නැහැ...ඒක ඇත්තටම මට මාරම ශොක් එකක්... ඒ නැන්දි වත් මන් වත් අහල පහල කවුරු වත් මුලින්ම කරන්න ඕනෙ දේ ගැන දැනුවත් නැ....අපේ අම්මා තමයි කොහොමහරි ඒ ළමයගෙ ජිවිතේ බේරගත්තෙ ...... *** ෆිට් එක හැදුනු කෙනෙක්ව මුලින්ම හොස්පිටල් ගෙනියන්න කලබල වෙන්න එපා !!! එපා එපා එපා !!! අනිවාරෙන් ඒ කෙනාව වතුර වලින් තෙම්මවන්න.... නාවන්න නෙමේ තෙම්මවන්න..... අන්න ඒකෙන් තමයි රෝගියගෙ ජිවිතේ රැකෙන්නෙ... සමහර විට කලබල වෙලා හොස්පිටල් ගෙනිච්චොත් එයා මැරෙන්න උනත් පුලුවන් .... ළමයි ඔයාලත් ඒක මතක තියාගන්න එක හොදයි කියල හිතුන නිසයි දැම්මෙ...මොකද මෙතන ඉන්න ගොඩාක් අය තරුණ වයසෙ අයනෙ....කවදහරි අම්ම කෙනෙක් උනාම ඉතිං ඕවා දැනගන්න එපෑය හුම් හුම්ම්....🙂 ( ඊට කලින් තාත්තෙක් හොයන් ඉන්නෙපෑය නෙහ් 😂 ) .....

.
.
.
.

මන් ගැහෙන හදවතෙන් එයාගෙ නම්බර් එක ඩයල් කළේ ඒක ඔහේ කට් වෙද්දි....ඒත් ආයෙ මන් ඩයල් කළේ දෙයියන්ගෙ පිහිටෙන් ඒ ගමන නම් ආන්ස්වර් කරද්දි...

" බබා.....ඔයා කොහෙද අනේ ඉන්නෙ...??"

" ඉස්සරහ "

" ඉස්සරහ ???"

මන් පෝන් එක කනේ ගහන් ඉස්සරහ බැලුවෙ පාර එහා පැත්තෙ තිබ්බ වාහනෙන් බැහැලා මන් දිහා බලන් උන්න එයා දැකලා මගෙ ඇස් උඩ යද්දි....

මන් මෙතනට ආවත් හරි ඔය වාහනේ නවත්තලා තිබ්බා තමයි ....ඉතිං යකෝ කවුද දන්නෙ ඒකේ ඉන්නෙ ඌ කියල ......
ඌ වාහනේ ඇතුළට වෙලා ඉදියම මන් කොහොමද යකෝ දන්නෙ.....අනික ඌටත් එක වාහනයක් කියල යැ..... අද එන එකේ නෙමේ හෙට එන්නෙ....

" යකෝ මන් පැයක් තිස්සෙ මෙතන ඉදන් ඉදියා.... මොන සිහියෙන්ද ගෙම්බො ඉදියෙ....??"

Bound To The Stars✨Where stories live. Discover now