🌻Chapter 39🌻

10.7K 1.2K 356
                                    

🌻

මතකද මාව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මතකද මාව...තාම ඔයාට ....දවසක් හරි ආදරේ කළ මුල්ම කෙනාව...... පට්ටම පරණ ඔයාලට දැන් හොදටෝම අමතක 😒  ( හරි හරි මන් දන්නව ඔයාලට අමතකයි හුම් )  මන් ආසම කතාවට lyz_8105 රීඩර් බබාගෙන් ගිෆ්ට් එකක් හම්බුනා....ඒක ලස්සනයි ❤️😘 . 
.
.
.
.

එයා පෙන්නුවෙ කළු පාටින් කවර් කරල තිබ්බ  එකක් පෙන්නලා....

" මේ තීන්නෙ ඒකේ නූල...ඒක අදින්න...."

එයා කිව්වෙ ගාඩ් කෙනෙක් ගෙනත් දුන්න බෝ එකක් ගැටගපු නුල මගෙ අතට දීලා....මන් ඒක ඇද්දත් ඒක අයින් උන්නෑ....

" හයියෙන් අදින්න චූටි අයියේ...."

එයා කනට කරල කියද්දි මන් උපරිම වෙර දාලා ඒක ඇද්දෙ සිල්වර් පාටින් අකුරු ලියලා තිබ්බ බිල්ඩින් එකේ නේම් එක ඕපන් වෙද්දි....

" දෙයියනේ ......ශාන්.... "

මන් පපුවටත් අතක් තියාගත්තෙ ඒ නම දැකලා....

✨Anu Dress point.... ! ✨

" ශාන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ශාන්.... ඇ...යි....මගේ නම....??"

" මගේ ජිවිතේ ඔයා...මගේ වාසනාව ඔයා චූටි අයියේ.... මගෙ පළවෙනි උත්සහයම ඔයාගෙ නමින් පටන් ගන්න ආස හිතුනා... සීයා පපා එක්ක මට ෆුට් බෝල් ප්ලේ කරන්න බෑ....ඉතිං මෙහෙම දෙයක් හරි කරන්න ඔනෙයි කියල හිතුනා..."

Bound To The Stars✨Where stories live. Discover now