🌻 chapter 18 🌻

13.3K 1.3K 415
                                    

🌞🌞🌞🌞

කොළඹ අහසට ඉර මුදුන් වෙද්දි සුපුරුදු විදියට ටී ෂර්ට් එකකට ඩෙනිමක් ඇදගෙන බෑග් එකත් අරන් මන් ඉස්තෝප්පුවට වෙලා බලන් ඉන්නෙ ශාන් එනකන්.....

අද ඉරිදා නිසා මන් ශාන්ට කිව්වා එක වෙද්දි ගෙදරට එන්න කියල ...දැන් එකයි කාලයි..... ඒ මිනිහා තාම නෑ....

✉️ ,

" koheda yakoo inne ??"

" inna inna .ena gaman...."

ඕකා දොළහමාරෙ ඉදන් කියන්නෙ ඕක.....

" uba painda enne aa ? "

" na oi.dew ekka..."

" ehenam ? Atta kiyanawa thamuse koheda giye ada ude pandara..?"

ඔව් අද උදෙන්ම එයා නැගිටල මට මැසේජ් එකක් දාලා තිබ්බා උනත් ඉන් පස්සෙ ඒකා ඔන්ලයින් ඉදියෙ නැ..... අනික ඕකා ඉරිදට ලේසියෙන් උදෙන් නැගිටින්නෙත් නැ....මොකාක් හරි මැර වැඩකට යන්නැති .....

" stefan mama ekka gamanak giya chuti ayiye..."

අම්මොහ්......ඔය එන්නෙ.... දෙන්නම ඉතිං එකම අතු වල ඈයොනෙ....

" kageda andak galawala aawe aa ??"

" pissu....."

" uba nam me athmeta hadanna puluwn puththarayek nemei..."

" mata daruwo hadanna puluwn ..."

" thota daruwo hadanna puluwn magulak gana nemei yako kiuwe. Mata thowa hadanna ba..."

" Aa....."

" ikmanata waren. Man payak thisse lasthiwela katu kanawa. Train eka mis unoth man ubawa dakkan thamai yanne....😠"

" ena gaman ena gaman 😘 "

" uba dan payak thisse enawane ithin ..."

පෝන් එක ඕෆ් කරල මන් බෑග්ගෙට ඔබාගත්තෙ හිතෙන් ශාන්ට දෙහි කපන ගමන්.... ඕකා වෙලාවට වැඩක් කරොත් කරන්නෙම ටොයිලට් යන එක විතරයි .....

විනාඩි කාලක් විතර බලන් ඉද්දි කළු පාට බෙන්ස් එකක් වත්තට දැම්මෙ ශාන් පිටිපස්සෙ දොරෙන් බහිද්දි....

" මන් ඇදුම් ගත්තෙ නැ "

" එහෙනම් ඉතිං සරමක් තමයි අන්දන්න වෙන්නෙ..... "

" අදින්න නම් පුලුවන් චූටි අයියේ... ඇදන් ඉන්න තමයි බැරි... ඔයා එහෙම බය උනොත්....."

මන් ගණන් නොගෙන ගිහින් වාහනේට නැග්ගෙ ශානුත් අනික් පැත්තෙන් නගිද්දි....

" මේ තීන්නෙ පගෝ බෑග් එකක්.... මේකේ තීන්නෙ ඇදුම් නෙමේද ??"

ශාන් මට රැව්වෙ පිච්චිලා යන්න...

Bound To The Stars✨Where stories live. Discover now