" අනේ ! මට....යන්න ඔනේ......"
එයාගෙ පපුවෙ එල්ලිලා මන් කිව්වෙ සීයා පපා මට ඔරවන් ඉද්දි.....
" බය නොවී ඉන්නකො අනුක් අයියේ..... අපිත් බලාගෙන නේ ඉන්නෙ !"
එයා කිව්වෙ ගයාන් දිහා බලාගෙන......
" මිස්ටර් සමරවික්‍රම ...... මන් පේපර්ස් රෙඩි කරපු විදියට වැඩේ කරන්න ...... සෙව්දේශ්ට රෙඩි කරපු real property paper එක අත්සන් කරන්න ......හොල්ඩින්ග්ස් එක අයිති වෙන්නෙ අනුක්ට..... ඒ ගැන පස්සෙ බලමු......"
එහෙම කිව්ව සීයා පපා මන් දිහාත් බලලා උඩට යන්න ගියේ හැමෝම අකුණක් ගහලා වගේ මන්දිහා බලන් ඉද්දි.....
මන් ඇස් වල කදුළු පුරවන් ශාන්ගෙ ශර්ට් එක මිරිකුවෙ තවත් මෙතන නම් ඉන්න බෑ කියන්න ......
" ඒක ඇත්තද ? තමුන් හිතන් ඉන්නෙ රෝද පුටුවට වැටුනා කියල මන් ගමේ ගොඩේ මෝඩ ගෑණියෙක් කියලද ගයාන් ??? මාව යකා කරගන්නැතුව ඇත්ත කියනවා....... !!!"
" ......................"
" තමුන් ඒ කිව්වෙ බොරු නේද...... මන් දන්නව මගෙ දරුවා නැති උනා..... ඇත්ත කියනවා....තමුන් ඒ ගමන මොකාටද එන්න හදන්නෙ ගයාන් ??"
" ඔච්චරටම සැක නම් අර කොල්ලගෙ ඇස් දිහා බලපන්.....ඒත් සැක නම් කණ්නාඩියක් ඉස්සරහට ගිහින් උඹේ ඇස් දිහා බලපන් නන්ගී ! "
එහෙම කියල ගයාන් යන්න ගියේ උඩ තට්ටුවට.....
මන් ඇස් වල කදුළු පුරවන් බලන් ඉද්දි ශාන්ගෙ ලොකු නැන්දා මන් දිහා බලන් උන්නෙ හැගීම් විරහිත දෑස් වලින්...... ඒ බැල්ම හමුවේ මට බිය හිතෙද්දි මන් ශාන්ගෙ ශර්ට් එක පොඩි කරන ගමන් මුවා උනේ එයාට.....
" නැනී ! මාව උඩට ගෙනියනවා !"
සෑහෙන වෙලා මන් දිහා බලන් ඉදල නැන්දා කිව්වෙ කෑ ගහලා.....
" අපි රූම් එකට යන් වස්තුව......එන්නකෝ......"
අඩ අඩ ඉන්න මගේ ඔළුව අතගාලා කනට කරල එයා කිව්වෙ මගේ අතින් අල්ලන් උඩ කාමරේට යන ගමන්.....
" අ...නේ....ශා....න් ....මට... බැහැ..දෙයිය...නේ....මොනාද....මේ...වෙ..න්...නේ...??"
එයාගෙ බද වටේ අත යවල මන් ඒ පපුවට ගුලි උනේ දේශ් ඇවිත් ඇදෙන් වාඩිගනිද්දි....යසිරුත් ඇවිත් කාමරේ දොර වහල ඇදෙන් වාඩිගත්තෙ අඩන මන් දිහා බලාගෙන....
YOU ARE READING
Bound To The Stars✨
Fanfictionජනෙල් විදුරුවෙන් එපිට බලාගෙන උන්නු මගේ අතක සුලැගිල්ලක් වටේ එයාගේ ඇගිල්ලක් දැවටෙද්දි මන් එයා දිහා ගෙල හරවල බැලුවා.... " හරිම කෙනා ජිවිතේට ආවම සත්තයි පැලෙන්න love කරනව....." . . . . . . . Start - 2022 December 28 End - 2023 April 27 School Lovers.. Si...