🌻 Chapter 47 🌻

10.1K 1.1K 201
                                    

" තාරුකා එළි ඇවිලිලා නැති පාළු අම්බරේපායනා තුරු බලා ඉන්නම් කන්ද පාමුලේවලාකුල් මැකිලා කවදා යයිද ආකහේ ඵලක් නැති වත් හෙටත් එන්නම් හිරුත් ඒ වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" තාරුකා එළි ඇවිලිලා නැති පාළු අම්බරේ
පායනා තුරු බලා ඉන්නම් කන්ද පාමුලේ
වලාකුල් මැකිලා කවදා යයිද ආකහේ
ඵලක් නැති වත් හෙටත් එන්නම් හිරුත් ඒ වගේ....

ඔබ පායනා දින කෙනෙකෙකුට එලිය දෙන්නට ...කාරි නෑ සද .....මගෙ ලොව එළිය නොවුනට........ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට..... කාරි නෑ සද.....ඔබ දැක ගන්න නෑ අද...."

" ම්ම්ම්..... අරක කියන්නකෝ... අර එදා ඔයා කිව්වෙ....මන් ඒකට මාරම ආසයි ......"

" මොකද්ද ?"

" හීනයක්...."

එයාගෙ ඔඩොක්කුවේ වාඩිගෙන බෙල්ල වටෙත් අතක් දාන් මන් කියද්දි එයා ආයෙ ගිටාර් එකේ තත් උඩ ඇගිලිතුඩු ගෙනිච්චෙ මන් භාවනාවක් වගේ එයාගෙ කටහඩ අහන් ඉද්දි...

"රෑ අහසෙ සද වීලා .....ආවද පායලා....දෑතෙ මාගේ දැවටීලා ඉන්න ළගම හිනැහිලා....
ඔබ වසන්තයක් වී ඇවිදින්....
මා හද සනසලා....මුදු සුගන්ධයක් වී මාගේ ! සිත් පුරා ඉහිරිලා.....
ඔබ හීනයක් හීනයක් වී හිදින්න මාගේ නෙතු දැහැනේ !
මට ආදරේ ආදරේ කියන්න ආයෙත් හොර රහසේ......
ජිවිතේ වේදනා......සුළගේ පාවුනා....
ආදරේ ......කදුළු ගංගා මල් වරුසාවක් උනා......
ඔබ ආයෙ ආයේ ආයේ ඇවිදින් සිහිනේ සැරසුවා.....සිහිනේ සැරසුවා......"

එයාට ගැලපෙන්නෙ මේ වගේ හරිම ස්ලෝ සිංදු... එයාගෙ කටහඩට ඒවා මාරම මැචින්....

" පැහැසර ඔබෙ ආදරේ කියන්නකො..."

මන් ඉතිං ම්ගේ playlist එකම එයාගෙ කටහඩින් අහගන්නව....

" මන්දාරම් වැහි පොද හිරිකඩ
මගෙ සියොළග රන්දාලා
උන් අප ආ ගිය කල මග තොට
මතක අහුරු හැරදාලා
වාවන්නට බැරි තැන දුක් කද
දෙනෙත් පියන් කවුළු කඩා
දෝරෙ ගලා ගිය උනු කදුළලි
වියළි දෙතොල් මත වැටුණා......

Bound To The Stars✨Where stories live. Discover now