🌻 Chapter 63 🌻

9.4K 1K 460
                                    

🔞🔞

අද සෙනසුරාදා දවසක්.....

මන් දවල් වෙලා ඇහැරුනාට පස්සෙ මාව වොශ් දම්මලා එයා කඩේට ගිහින් අරන් ආවෙ chocolate bread.... මට ෆිල්ම් එකක් දාලා දීලා ඒක කන්න කියල සීයා පපාගෙ වැඩකට  එයා පහළට ගියේ දොරත් ලොක් කරන්....

ෆිල්ම් බලන්න හිතක් නැති උන නිසා මන් තනියෙම රෝද පුටුව තල්ලු කරන් ආවෙ බැල්කනිය ළගට....

මාව දැකලා කූඩුවේ උන්නු ඩොගියා බොහ් බොහ් ගාලා බුරල වටයක් කැරකුනේ මට එන්න කියන්න වගේ.....

ලොකු හුස්මක් පිට කරල මන් තාප්පෙ එහා පැත්තෙ තිබ්බ ස්කොලෙ දිහා බැලුවෙ චොක්ලට් රස මික්ස් උන පාන් කෑල්ලක් කටට දාගෙන.....

දැන් වෙලාව දහයට විතර නිසා ස්කොලෙ ළමයි වැඩිය එහෙ මෙහෙ නොයද්දි මන් බෙල්ල හරවල බැලුවෙ සයන්ස් එක දිහා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දැන් වෙලාව දහයට විතර නිසා ස්කොලෙ ළමයි වැඩිය එහෙ මෙහෙ නොයද්දි මන් බෙල්ල හරවල බැලුවෙ සයන්ස් එක දිහා....

නිතැතින්ම මගේ මතකය ඇදිලා ගියේ එයාගෙයි මගෙයි සුන්දර මතක වලට......

Flashback ........

" ළමයි පොඩ්ඩක් ඉදගන්නවලකො.... මේ නම් ටික වත් මාක් කරගන්නකල්..... වදුරො ටික වගේ..... "

කණ්නාඩි දෙකත් දාගෙන මන් සද්දෙට කෑ ගහද්දි කොල්ලො ටික පුටු වලින් වාඩිගත්තෙ කීකරුව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කණ්නාඩි දෙකත් දාගෙන මන් සද්දෙට කෑ ගහද්දි කොල්ලො ටික පුටු වලින් වාඩිගත්තෙ කීකරුව.....

Bound To The Stars✨Where stories live. Discover now