🌻ලබන්නට පින් කර ඇති ඒ සෙනෙහස
විදින්නට පින් කර ඇත ජීවිත කාලෙටම
වැටෙන්න ගිය හැම මොහොතකම
අදටත් ඒ දෑතේ හයියයි ඇත්තේ මාහට.......හදවතේ පතුලෙම නතරවුනු ගුරුවරයා
කවුරු දනිම්ද ඒ මගේ දිවියේ හැරවුම කියා පරිවර්තනයකින් ඇරඹි අපේ හමුවීම නිසා
වෙනස්ම විදිහකට අනාගතයක් අද ලියැවුනා..........RDNSP18ගෙන්....තැන්ක් යු ❤
🌻 විඩාබර මගේ හිත
ස්නේහයෙන් පුරවන්න....
හිනාවක් නැතිවුනත් නුඹෙ
දසුන සිහි වෙන්න.....
කියන්නට නොතේරෙන
බැදීමක් ළග ඔන්න.....
දඩබ්බරකම් වලින්
ගුරු හිතක් සනසන්න......ලං වෙලා හෙමිහෙමින්
මිදෙන්නට බැරි ලෙසින්.....
දුන් සිනා මගේ ලොවට
ඇවිත් පෙම්වත් වෙසින්......
කඩාගෙන වැටුණු තැන
දරාගෙන සෙනෙහසින්...
උන් නිසා මා යළිත් ඉපදුනා
නුඹ නමින්.......Rukshikakalhariඅක්කගෙන්....තැන්‍ක් යූ ❤
Aiden akel abewickckrama .....( 17 years old )
Aiden p.o.v.
" බේබි මන් තියනවා තාත්ති එනවා......."
පෝන් එක කට් කරල මන් බැලුවෙ කළු පාට rover එකකින් එන තාත්ති දිහා.....
YOU ARE READING
Bound To The Stars✨
Fanfictionජනෙල් විදුරුවෙන් එපිට බලාගෙන උන්නු මගේ අතක සුලැගිල්ලක් වටේ එයාගේ ඇගිල්ලක් දැවටෙද්දි මන් එයා දිහා ගෙල හරවල බැලුවා.... " හරිම කෙනා ජිවිතේට ආවම සත්තයි පැලෙන්න love කරනව....." . . . . . . . Start - 2022 December 28 End - 2023 April 27 School Lovers.. Si...