Intro කියලා කීවට Intro ම නෙමෙයි හොදේ....චැප්ටර් එකේම දෙන්න තමයි බලාපොරොත්තුව...ම්ම්ම්....කෝකටත් කියලා චරිත ටික මතක් කරන් යන්නම්....
යුන්ගි
ජිමින්
හන්සොන්
ජින්
හේසොක්...තව ඕනෙද ඉතින්......ඔව් ඔව් තව ඉන්නවා...කතාවට එනකොට අදුන්වලා දෙන්නම්...ඔය වයස කියන එක එහෙම මේ අයගෙ ප්‍රශ්නයක් කර ගන්න එපා ඉතින් හොදද..
මට පොඩි දෙයක් කියන්න ඕන නිසයි චැප්ටර් එකට කලින් මෙහෙම දාන්නෙ...මේ කතාව ඇතුලෙ ඇත්ත දේවල් වගේම මවපු දේවලුත් වගේම මට කතාවට ඕන විදියට වෙනස් කරපු දේවලුත් තියනවා...
ඊළග දේ තමයි කතාව මම ලියලා තියන විදියත් ටිකක් වෙනස්.. සාමාන්‍යයෙන් ගලාගෙන යන විදියක් තියනවා...Three act structure අහලා තියනවද දන්නෙ නෑ...Film පැත්තට අදාලයි...
ඒ උනාට කතාවක් ලිය වෙන්නෙත් ඔය විදියට තමා...දැන් මන් ඕක ගැන කියන්න යන්නෙ නෑ...
මම කියන්න හැදුවෙ ඒ ලියන විදියට...ඒ කියන්නෙ කතාව සන්සුන් විදියට ගලාගෙන ගිහින් තැනකින් ගැටළුවක් ඇති වෙලා ඒක විසදෙන එකනෙ වෙන්නෙ....ඔන්න ඔය විදියෙන් පොඩ්ඩක් වෙනස්ව තමයි මේ කතාව ලියවෙන්නෙ...යූන් මින් හුරු පුරුදු ගතියත් අඩුයිද දන්නෙ නෑ....කතාව මුලදි කම්මැලියි වගේ දැනුනොත්...මම ඉල්ලන්නෙ ඉවසීමෙන් කියවන්න කියලා...හරියට අපි Untamed බැලුවා වගේ..අනේ ඉතින් ඒ කතාවට මගේ කතාව සමාන කරන්න බෑ.. ළගින්වත් තියන්න බෑ හොදද...🥺🥺🙆🏻♀️
අන්තිම විශේෂම දේ තමයි...එක පාරටම ප්‍රධාන චරිත දෙක ගෙනල්ලා අතාරින්න නම් මගේ කිසිම අදහසක් නෑ...🥺🥺
මට ටිකක් වෙනස් විදියකට ට්‍රයි කරන්න හිතුන නිසයි කලින්ම කියන්නෙ...
ඉතින් මම ට්‍රයි කරනවා මට පුළුවන් විදියට යූන් මින් ස්ටෝරි එකක් ඔයාලට ගේන්න...
ඒ වගේම ඉල්ලනවා කොපි කරන්න නම් එපා...🥺
-Jaya-
YOU ARE READING
ආත්මයේදී...
Romanceඅහඹුවක් නමුත් නියතයක් ආත්මයක් නමුත් ආත්ම ගණනක්.... නැවතීමක්ද මගහැර යාමක්ද තෝරා ගැනීමත් ඔබේ නම් තීරණයත් ඔබේමයි....