Chapter 17

31 4 2
                                    


අතේ තිබ්බ පෝන් එක සාක්කුවට දාලා යුන්ගි අල්ල ගත්තෙ ජිමින්ගෙ කට දෙපැත්තෙන්...

එහෙමම ඊට එහා පැත්තට වෙන්න තිබ්බ බිත්තියට ජිමින්ව තද කර ගත්තා...

මෙච්චර වෙලා sexy feeling එකක හිටපු ජිමින්ගෙ ඒ feeling එක දෙපිටින් ගියෙ යුන්ගිගෙ බැල්මට...

ඔහොම නෙමයි  කොහොම මත් වෙලා හිටියත් ජිමින්ට යුන්ගිගෙ ඇස් එක්ක සෙල්ලම් කරන එක නම් අමාරු උනා..

මතකද පලවෙනි පාරට හම්බෙනකොටත්....මෙතනදිත් ජිමින් ඒ දේ නොදැනුන ගානට හැසිරෙන්න හැදුවා...

"You know i wanna miss you
I just wanna kiss you...."

ජිමින් මෙලඩි එකටම කීවා..හැබැයි ඇස් වහන්...

ඒත් බිම බලා ගන්න විදියක් නෑ..යුන්ගි කට තද කරලා අල්ල ගෙන නිසා..අනිත් එක දෙන්නා අතරෙ ඉදිකට්ටක තරම්වත් ඉඩක් නෑ..ඒ තරමට ජිමින් යුන්ගිට තද වෙලා හිර වෙලා...

"Ah..now you wanna kiss..ah...
Why you don't wanna touch your soul from any one ah...."

යුන්ගි තවත් හයියෙන් ජිමින්ගෙ කට තද කලා..යුන්ගි කතා කරාට මොකද තරහට දත් මිටි කන තරම කොයි තරම්ද කීවොත් කම්මුල් දෙපැත්තෙන් ඒක හොදටම පෙනුනා..

"No way...from you...only you..from my hyni only..my disteny seeker...my lover..my every thing..i love yoooooou hyni....."

ජිමින්ට රිදෙන්නෙම නැද්ද කොහෙද..නැත්තම් බීලා නිසා දැනුනෙ නැතුව ඇති.....

අනේ මන්දා....
මේ යකා කියවලා කියවලා ආයෙමත් යුන්ගිගෙ කම්මුලට කිස් එකක් දුන්නා...

දෙන්නා අතරෙ වැඩි පරතරයක් නොතිබ්බ නිසා ජිමින්ගෙ කට දෙපැත්ත ටිකක් රිදුනා...යුන්ගි අල්ලන් ඉද්දිමනෙ කිස් එක දුන්නෙ...

"ආහ්....රි...දෙ...න.වා..."

ඒ පාර ජිමින් යුන්ගිව පිටිපස්සට තල්ලු කලා..ජිමින්ට තල්ලු කරන්න බැහැ..එකක් බීලා අනික යුන්ගිගෙ හයිය..ඉතින් යුන්ගි හිතාමතාව පිටිපස්සට තල්ලු උනා....

"Why..ah...now i want to touch your soul chim..why now...wht happened..."

යුන්ගි අනිත් පැත්තට අමුතු බැල්මකින් ජිමින්ට ලං වෙන්න ගත්තා..එක අතක් ජිමින්ගෙ උරහිසක් පැත්තෙන් දාලා බිත්තියට අත් තිබ්බා...දැනුත් ජිමින් ඉන්නෙ යුන්ගිගෙ අත් වලට හිර වෙලා....

ආත්මයේදී...Where stories live. Discover now