"හුස්ම ගන්න අමාරද.."
ජින් අහනකොට සොන් ජින් පැත්ත හැරුනා...ඒත් එක්කම සොන්ගෙ නලලට අත තිබ්බ ජින් අර විදියට ඇහුවා...
"අ..අනී..."
ජින්ට නොතේරෙනවා නෙමයි..
ජිනුත් දැන දැනම අනේ මන්දා ඉතින් ඕවා...ලැජ්ජාවේ සම්තෝසෙ බෑ....
පසුගිය කොටස..👆👆
_____________________________________________
තේරෙනවා ඇතිනෙ මොකක්ද වෙන්නෙ කියලා..ඔය හා සමාන වේගෙකින්ම ජින්ගෙ හාට් එකත් ගැහෙන්න පටන් ගත්තෙ මුල ඉදන්ම තමා...ජින්ට පූළුවන් උනා ඒක නොපෙන්නවා ඉන්න..
ජින්ගෙ මූණට මූණ සොන් හැරෙනකොට ගල් ගැහිලා වගේ බලන් හිටියෙ වෙනම ලෝකෙකට ගිහින්...
"ආහ්..."
ජින් එක පාරම ඔළුවෙන් සොන්ගෙ ඔළුවට ගැහුවා...
"මම WWH...එහෙමයි කියලා මාව ගිලින්න වගේ බලන් ඉන්න ඕනෙ නෑනෙ.."
"හියුන්ග්.."
"හියුන්ග් තමයි බන්..හැම එකටම හියුන්ග් හියුන්ග් ගාන්න එපා..."
වද කරලා කරලා අමාරුවෙන් සොන්ට ඉන්ජෙක්ෂන් එකත් දුන්නා...
"Bleed වෙනවද.."
"අනී හියුන්ග්.."
සොන්ගෙ අත පෙන්නලා ජින් ඇහුවා...
ඉතින් කාමරෙන් එලියට යන්න හදප ජින්ව අතින් අල්ලා නවත්තලා ඉන්දව ගත්තෙ සොන් ලගින්මයි..
"හියුන්ග්.."
ජිනුත් අවධානෙන් වගේ සොන් දිහා බැලුවෙ ආයෙත් අමාරුද වගේ ප්‍රශ්නයක් හිතේ තියා ගෙන..
"හියුන්ග්..."
"වේ ප්‍රශ්නයක්ද..."
"මම ආ..ආදරෙයි හියුන්ග්...ආදරෙයි..මාව බලා ගන්නවට ගුමාවෝ...තව කොහොමද කියන්නෙ කියලා මම දන්නෙ නෑ...ඒත් මම ආදරයි..."
ජින් සොන් දිහාම බලන් ඉදිද්දි සොන් ටක් ගාලා ජින්ගෙ අත අතෑරියෙ ලැජ්ජාවෙන් වගේ...
"අරායෝ....දැන් නිදා ගන්න ටිකක්..."
හැබැයි මේකයි.මම බලාපොරොත්තු උනේ ජින්ගෙන් වෙනම දෙයක්..වීදුරු පිහින හිනාවක්...😁😁දන්නවනෙ ඉතින් පොරගෙ හැටි...ඒත් ඒක එහෙම උනේ නෑ..කොල්ලා හැදිලා ඉන්නෙ හැදිලා..🤣🤣
YOU ARE READING
ආත්මයේදී...
Romanceඅහඹුවක් නමුත් නියතයක් ආත්මයක් නමුත් ආත්ම ගණනක්.... නැවතීමක්ද මගහැර යාමක්ද තෝරා ගැනීමත් ඔබේ නම් තීරණයත් ඔබේමයි....