Chapter 10

53 6 12
                                    

හිස් තැනක් කියන්නෙ නොයෙක් දේවල් එකතු වෙන්න තියන ඉඩ වැඩියි......හොද දේවල් වගේම නරක දේවලුත්...

_

______________________________________________

"මම..වොෂ් රූම් ගිහින් එන්...නම්...."

ජිමින් අමාරුව නොපෙන්වා කතා කරලා නැගිට්ටෙ වොෂ් රූම් එකට යන්න....අඩියක්වත් යන්න උනේ නෑ ජිමින් ඇද ගෙන වැටුනා...වැටෙන්න නම් උනේ නෑ යුන්ගි ජිමින්ව අල්ල ගත්තා...

කලින් කොටසෙ මතක ඇති නේද...👆👆

*
*
*
*
*
*
*

හෝසොක් ජින් දෙන්නත් කලබල වෙලා...ජිමින් දැන් ටිකකට කලින් හොදට හිටියනෙ...

මේ අතරෙ යුන්ගිගෙ අත් අතරට හිරවෙලා ඉන්න ජිමින් ඔළුව බදාගෙන හොදටම දගලනවා...

"චිම්....ඇ..ඇයි මේ...මොකද මේ..."

යුන්ගිගෙ වචන වලට ජිමින්ගෙන් උත්තර නැහැ....බාර් එකේ අනිත් අයත් වටවෙලා වෙලා බලන් ඉන්නවා....

"චිම්...චිම් සන්සුන් වෙන්න.."

සන්සුන් වීම කෙසේ වෙතත් ජිමින් හයියෙන් හුස්ම අල්ලන්න පටන් ගත්තා...

"යුන්ගියා මෙතනින් එලියට අරන් යන්...."

හෝසොක් ජින් දෙන්නාත් එක්ක ජිමින්ව බාර් එකේ  පිටි පස්සට අරන් ආවා....ජිමින් යුන්ගිගෙ ෂර්ට් එක පවා ඇති තරම් තද කරගෙන ඔළුවත් බදාගෙන දගලනවා....

ජිමින්ට අපහැදිලි දේවල් ගොඩක් අස්සෙන් ඇහෙන්නෙ මරන්න..මැරෙන්න..නියමය එයයි  කියන එකමයි...ඒ හඩ ඇහෙනකොට ජිමින්ගෙ ඔළුව දෙදරනවා වගේ ජිමින්ට දැනෙනවා...ඒ නිසයි ජිමින් ඔළුව බදා ගෙන කෑ ගහන්නෙ....

යුන්ගිට ආයෙ ආයම මතක් උනේ එදා මිනි බාර් එකේ සිද්ධිය....යුන්ගිට ආයෙමත් බයක් නොදැනුනාම නෙමෙයි....

හොද වෙලාවට මොනම හේතුවකටද මන්දා  යුන්ගි ජිමින්ගෙ තොල් වලින් තොල් තිබ්බා.....මුලදිම ජිමින් දගලව්වත් ටික වෙලාවක් යනකොට ජිමින් සන්සුන් උනා...

ඒ කියන්නෙ යුන්ගිගෙ තොල්වල පහසට ජිමින් සන්සුන් උනා කියන එකද..

ආත්මයේදී...Where stories live. Discover now