"යාහ් නූරා...නවතිනවා....කියන දේ අහනවා...ඔහොම දුවන්න එපා..තමුසෙට ආයෙමත් මොකක් හරි වෙයි ඕයි..."
නූරා_
Deadong College එකේ අධ්‍යන වැඩ කටයුතු නිම කිරීමට ආසන්නයේ සිටින කෙනෙක්....Daedong College කියන්නෙ බුසාන්හි පිහිටි පුද්ගලික කාර්මික විද්‍යාලයක්....නූරා කියන්නෙ දගකාර හුරුබුහුටි කෙනෙක් වගේම වෙනස්ම කෙනෙක්...
හන්සොන්_
ඔය දැන් ටිකකට කලින් නූරාට යටි ගිරියෙන් බෙරිහන් දුන්නෙ මෙයා තමයි..නූරාගෙ අතිජාත මිත්‍රයා...පොහොසත් පවුලක කෙනෙක්..නූරා වගේම තමයි..දෙන්නම හොදට ගැලපෙනවා...මරු ඩබල කියමුකෝ...මොනා උනත් හන්සොන් නූරාට පණ වගේ ආදරෙයි...
"කොච්චර කීවත් අහන්නෙ නෑනෙ..අර බුම්මටු ප්‍රේම පූස් තඩියව දැක්ක ගමන් පණ කඩන් දුවනවා.."නූරා පණ කඩාගෙන දිව්වෙ එයාගෙ පරම පිවිතුරු ආදරය එනවා දැකලා..ඒ වෙන කවුරුත් නෙවෙයි....මින් යුන්ගී..
යුන්ගී කියන්නෙ කොලේජ් එකේ මෙඩිකල් සෙන්ටර් එකේ කවුන්සලින් වලට ඉන්න ඩොක්ටර්..හරිම හැන්ඩියා ඉතින්..ඒත් වැඩි කතා බහක් නැති සීතල කෙනෙක් වගේ කියලා කියන්න පුළුවන්...
YOU ARE READING
ආත්මයේදී...
Romanceඅහඹුවක් නමුත් නියතයක් ආත්මයක් නමුත් ආත්ම ගණනක්.... නැවතීමක්ද මගහැර යාමක්ද තෝරා ගැනීමත් ඔබේ නම් තීරණයත් ඔබේමයි....