ජින් ස්වේච්ඡා වැඩවලට ග්යංසං යන්න යනවා කලින් චැප් එකේ..මතකයි නේද....
ජින් යනවත් එක්කම සොනුත් වැඩත් එක්ක කාර්ය බහුල වෙනවා..ඔය අතරට සොන්ගෙ ඔම්මා ගෙදර එන්න කියලා කෝල් කරනවා..මොන වැඩ තිබ්බත් ඔම්මා වෙනුවෙන් සොන්ට අනිත් වැඩ අදාල උනේ නෑ..කොයි තරම් වැදගත් උනත් දමලා ගහලා ඔම්මා ගාවට ගියා...
ඔම්මා කතා කරලා තිබුනෙ නම් එච්චර හොද දෙයකට නෙමයි...සොන්ගෙ ඔම්මා ජිමින්ගෙ සිද්ධිය දැනගෙන තිබුනා..තමන්ගෙ මනුස්සයා ජිමින්ට එහෙම කරපු ජරා මනුස්සයෙක් කියලා ඔම්මා දැන ගන්නවා...
මම කීවෙ ඔම්මා ආතල් එකේ ඉන්න කෙනෙක්..හැබැයි ඒ වගේ අය සීරියස් උන තැනක... තරහ ගිය තැනක වැඩේ හරි අමාරුයි...
සොන්ටත් බැනුම් අහන්න උනා...හැන්ගුවාට...
අන්තිමට සොන්ට සිද්ධ වෙනවා ඔම්මව ජිමින්ව හම්බෙන්න එක්ඛන් යන්න..Namjoon wedding day
දවස් දෙකකට පස්සෙ නම්ජුන්ගෙ වෙඩින් එක තිබුනා..කලින් ආරාධනා කරලා තිබුණෙ..
මට ඔයාලට කියන්න අමතක උනා හොදද..
කපල් තුනටම ආරාධනා කලා..ඒත් කපල් එක විදියට ගියෙ යූන් මින් විතරයි..මොකද ජින් මෙහෙ නැහැ...ටේකුක් දෙන්නගෙත් ජන්කුක් සාමාන්‍යයෙන් එලියට එන කෙනෙක් නෙමයි..ඒ නිසා ටේ ආවා..ජින් සොන් දෙන්නගෙන් සොන් අවා...
"කුකී..."
"මොන කරදරයක්ද හියුන්ගී..වෙඩින් එකට ගියා නම් ඒකට වෙලා ඉන්නවකො..කතා කරකර මට වද දෙන්නෙ..."
ටේ වෙඩින් එකේ හිටියට මොකද ජන්කුක්ට කෝල් ගන්න එක තමයි වැඩේ..දැනට තුන්පාරයි...
ඉතින් තුන්වෙනි පාරටත් එකම වචන සෙට් එක ජන්කුක් රිපීට් කරනකොට කලින් පාරවල් වල වගේ ටේ මුකුත් කීවෙ නෑ..
"හියුන්ගී..."
හියුන්ගී..
යාහ්..."
"ආහ්..කුකී.මියානෙ.."
"කෝල් එකේ ඉදගෙන මොකද කලේ.."
"කුකී...මම දැකලා පුරුදු කෙනෙක්ව දැක්කා..."
"කෙල්ලෙක්ද.."
YOU ARE READING
ආත්මයේදී...
Romanceඅහඹුවක් නමුත් නියතයක් ආත්මයක් නමුත් ආත්ම ගණනක්.... නැවතීමක්ද මගහැර යාමක්ද තෝරා ගැනීමත් ඔබේ නම් තීරණයත් ඔබේමයි....