දෙන්නත් එක්කම එකට බාර් එකට ඇතුල් උනාට මොකද බාර් එක දැක්ක ගමන් මෙච්චර වෙලා කකුලෙ අමාරුවෙන් හිටපු ජිමින්ට අමාරුවත් අමතකයි.....ඊතලේක වේගයෙන් ජිමින් යුන්ගිවත් ඇදගෙන ටේබල් එකට දිව්වා.....
මතකයි නේද යුන්ගි යන මිනි බාර් එක මේ...මේකෙ බැක් සයිඩ් එකට ජිමින් ඇවිත් නෑ යුන්ගි ආවට...
"After long time sir....."
"Yeh...."
"Today you are not alone...
He is your friend.....?වේටර්ස්ලා යුන්ගිව ද්නනවා උනාට ජිමින්ව දන්නෙ නෑනෙ....
"No...He is my Lover .."
යුන්ගි ජිමින්ව තමන් ගාවට ලං කර ගත්තා.....
කියලද හිතුවෙ..😅😅😅යුන්ගි ඔය මල විකාර වැඩවලට කැමති නෑ යකෝ...
"Oh suprize.....
Congratulations Sir..."යුන්ගි ඔළුව වනද්දි ජිමින් ඔළුව නමලා වේටර්ට ආචාර කරලා ස්තුතා කලා..
"චිම්.....මොනවද බොන්නෙ...."
"ආහ්...හියුනී අපි cha.....ආආආයිශ්...."
"වේ චිම්....."
"මට ඒවගෙ නම මතක නෑ....මොකක්ද ඒවට කියන්නෙ...cha....sam..cha....
ආයිශ් හියුනී අර කොල පාට බෝතලේක තියෙන්නෙ...."චිම් කොල පාට බෝතල් කීයක් තියනවද අතන...."
යුන්ගි ඔළුව හැරෙව්වෙ drink රෙඩී කරන වේටර්ස්ලා ඉන්න පැත්තට .....
"ආආආයිශ්....
ආහ්....පෝන් එකේ තිබුනා.."ජිමින්ට බොන්න ඕන වර්ගෙ නම මතක නෑ....ඒත් බෝතලෙ මතකයි...හරියට ජන්කුක්ට වගේ....😅😅
කොච්චර මතක් කරන්න හැදුවත් වැඩක් නෑ..අන්තිමේදී මතක් උනා පොටෝ එකක් පෝන් එකේ තිබුන බව....
එතකොටයි ජිමින්ට පත්තු උනේ එයාගෙ පෝන් එක සාක්කුවේ නෑ කියලා..අහස පොලව ගැට ගහන්න වගේ කල්පනා කරන ජිමින්ව දැකලා යුන්ගිට හිනා ගියත් නොපෙන්වාම හිටියා..
"වේ චිම්..."
"අ..අනී...හි...හියුනී මගෙ පෝන් එක..."
YOU ARE READING
ආත්මයේදී...
Romanceඅහඹුවක් නමුත් නියතයක් ආත්මයක් නමුත් ආත්ම ගණනක්.... නැවතීමක්ද මගහැර යාමක්ද තෝරා ගැනීමත් ඔබේ නම් තීරණයත් ඔබේමයි....