WISH❤️

24 5 6
                                    

🏳️‍🌈 L o v e I s L o v e 🏳️‍🌈

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🏳️‍🌈 L o v e I s L o v e 🏳️‍🌈

Love : [luv]

An intense affection for another person based on personal or familial ties.

The deep tenderness , affection , and concern felt for a person with whom one has a relationship .

🏳️‍🌈🏳️‍🌈

🏳️‍🌈...Happy Pride Month...🏳️‍🌈

#pridemonth
#pride2024
#PrideMonth2024

මම ආවෙ ඔයාලට විෂ් කරලා යන්න...🥺❤️
අද ඉදන් ආරම්භ වෙන්නෙ PRIDE MONTH එක....

"ආදරය කියන්නෙම නිර්වචනයක් නැති ආදරයක්..."

කොයි තරම් නම් අකුරු ,වචන අමුණන්න පුළුවන්ද ආදරයට........

ඉතින් ඒ ආදරය කොතැනක කොහොම කාට උනත් මොකද....;

සුන්දරව විදින්න...
සුන්දරව විදගන්න..
සුන්දරව දරාගන්න..
සුන්දරව ඉවසන්න...
සුන්දරව සරසන්න....

ඒ වගේම සුන්දරව ප්‍රතික්ෂේප කරන්න...
එහෙම කරන්නම වෙන තැනකදී....

❤️HAPPY PRIDE MONTH MY LOVELIES ❤️
🏳️‍🌈🏳️‍🌈

මම
-Jaya-

ඉක්මනට එන්නම් කතාව අරන්.....

[Image credit for respective owner]

ආත්මයේදී...Where stories live. Discover now