Chapter 32

30 6 12
                                    








"හියුන්ග් චිම් කොහෙද...."






යුන්ගි උවමනාවෙන්ම  වටපිට බල බල අහද්දි ජිනි හේසොක් දෙන්නා මූණෙන් මූණ බලා ගත්තා...

"වේ හියුන්ග්..මොකක් හරි ප්‍රශ්නයක්ද.."

"අහ් අනී යුන්ගියා..ජිමින් මග...මග එනවා ඇති..ම්ම්.."

ජින්ටත් ෂුවර් නෑ..ජිමින්ව එලියට ගන්න පුළුවන්ද කියන එක..ඒත් යුන්ගිට එක පාරටම උන දේවල් දමලා අතාරින්නත් බෑ....ඒත් ඕන දෙයක් වෙන්න කියලා කියන්න හදනකොටම හේසොක් ජින්ව නැවැත්තුවෙ තාමත් පුංචිම හරි බලාපොරොත්තුවක් තියන නිසා..


Flash back....

"කුක්..ජිමින්ව..."

"No hyung...කොහෙත්ම බැහැ....ජිමින් හියුන්ග් drug inject කරගෙන හිටියෙ....ඒකත් තහනම් කරපු drug...අපිට එයාව එලියට දෙන්න බෑ...මියානම්නිදා.."

ජන්කුක් ජින්ට ආචාර කරලා අනිත් පැත්තට හැරිලා යන්න හදනකොට ටේ ජන්කුක්ව ආයෙත් මේ පැත්තට හරවන් එක්කන් ආවා...

"ජිමින් මථේ treatment යටතෙයි තාමත් ඉන්නෙ ජන්කුක්...ජිමින් ඩ්‍රග් යූස් කරන එක එයාගෙ රේප් කේස් එකේ බලපෑම නිසා වෙන දෙයක්...සරලවම එයාට මානසික වශයෙන් බලපෑමක් තියනවා....ඉතින් මම හිතන්නෙ මේ කාරණාව ප්‍රමාණවත් ඔයාට ජිමින්ව රිලීස් කර ගන්න.."

නම්ජුන් විස්තර කරද්දි ජිනුත් අවධානෙන් අහන් හිටියා..තරමක් වෙලා නිහඩව හිටපු ජන්කුක්...

"ඩොක්ටර්ට පුළුවන්ද ජිමින් හියුන්ග් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න..වගකීම භාර ගන්න.."

ජන්කුක් තදින් අහද්දි නම්ජුන් සැහැල්ලුවෙන් උත්තර දුන්නේ එයාට පුළුවන් බව අගවලා...

______________________

"කුකී.....ඔයා වැරදි දෙයක් නෙමයි කරන්නෙ..ඇත්තටම ජිමින්ට එහෙම තත්වයක් තියනවනෙ...ඔයාගෙ responsibility එකට කිසිම බලපෑමක් වෙන්නේ නෑ.."

ටේ ජන්කුක්ට මුමුණව්වෙ ටේ දැනගෙන හිටියා ජන්කුක් නීතියට පිටින් කිසි දෙයක් කරන්න අකමැති බව..වැරැද්ද නම් කවුරු උනත් වැරැද්ද්දමයි...

ආත්මයේදී...Where stories live. Discover now