From the previous part...
අනේ ඉතින් අපේ කියූට් ජිමින්...ඇස් කන් අරව මේවා පුරෝලා ආචාරශීලි විදියට හිනා වෙලා කතා කලා....
"Im dohi..and you .."
"Im jimin ..nice to meet you .."
"Yeh ..."
අර කෙල්ල එකසිය ගානට ඇඹරෙනවා දගලනවා එකක් නෙමෙයි....ඔක්කොමත් හරි ඇදන් හිටපු ඇදුම...
--------------------------------------------------------------------
ජිමින්ට කතා කරන ගමන්ම ඒ කෙල්ල එයාගෙ ඇදුම පිටිපස්සෙ ෂිපර් එක පහලට ඇදලා ඕපන් කරනවා...කාටවත්ම ඒත පේන්නෙ නෑ..කොන්නඩෙට වැහිලා නිසා...
"Do you like to drink with me..."
"Why not.."
ජිමින් අතේ තිබ්බ වීදුරුව කෙල්ල පැත්තට දික් කලා..
"Actually i mean i want to drink with you alone..."
"Ah...?"
"Oh my god..."
කෙල්ල එක පාරටම කලබල උනා...
"What happened..."
"I think my dress.....my dress...."
කෙල්ලත් හොදටම රග පානවා...
ඔළුව බිමට පාත් කරගෙන ලැජ්ජාවෙන් වගේ අමාරුවෙන් වගේ ජිමින්ගෙ දිහත් හොරහින් බල බල කතා කරනවා..
"Can you help with me fix my dress..?"
කෙල්ල වටපිටාවෙ කවුරු හරි බලන් ඉන්නවද බලලා ජිමින් පැත්තට එයාගෙ පිට හරවලා කොන්ඩෙ ඉස්සරහට දා ගත්තා...
සොන්ගෙ අවධානෙ ජිමින් පැත්තට තිබුනත් ටිකකට කලින් සොන් එතනින් අයින් උනේ යුන්ගි ජිමින් දිහා බලන් ඉන්න බව දැක්ක නිසා....යුන්ගිත් ඉන්න තැනටම වෙලා එහෙමම බලන් හිටියා...
කෙල්ල අනිත් පැත්තට හැරෙනවත් එක්ක devil smile එකට මූණ හදා ගත්ත ජිමින් ලගින් ගියපු
waitress කෙනෙක්ට කතා කලා..."Excuse me..."
"Yes sir..."
"Can you help to this girl .."
YOU ARE READING
ආත්මයේදී...
Romanceඅහඹුවක් නමුත් නියතයක් ආත්මයක් නමුත් ආත්ම ගණනක්.... නැවතීමක්ද මගහැර යාමක්ද තෝරා ගැනීමත් ඔබේ නම් තීරණයත් ඔබේමයි....