Chapter 41

35 5 6
                                    


ඉතින් වෙඩින් එකඑ විශේෂ වැඩ ටික ඉවර වෙන අතරෙ ජිමින්ට දැනුනා තදම තද නිදිමත ගතියක්...මොකද යුන්ගි මොනවද කලවම් කරපු ඩ්‍රින්ක් එකනෙ ජිමින් බීවෙ..

"චිම් වේ.."

යුන්ගි ඇවිත් ජිමින්ගෙ ඉන දිහන් අත දාලා අලල ගන්නකොට ජිමින් අමාරුවෙන් උනත් යුන්ගිගෙ අත අයින් කලා...ජිමින් කැමති උනේ නෑ යුන්ගි අල්ලනවට..

ඒත් ජිම්න්ට ඉන්න බැරිම වෙනකොට යුන්ගි අල්ල ගත්තා..අකමැත්තෙන් උනත් ජිමින්ට වාරු වෙන්න උනා..

සාමාන්‍යයෙන් ජිමින්ට පොඩ්ඩක් මොකක් හරි උන තැන යුන්ගි මහ ගොඩක් කලබල වෙනවා....මෙතනදි එහෙම නෑ...මොකද අරව කලවම් කලේ යුන්ගි නිසා..

අයිඩියා එකක් තියනවද යුන්ගි මොකක්ද කරන්න හදන්නෙ කියලා..

"මොකක්ද අවුල"

"හියු....මගෙ ඔළුව"

"අපි ටිකක් රෙස්ට් කරමු ජිමින්.."

යුන්ගි හැදුවෙ ජිමින්ව හොටෙල් එකේ රූම් එකක් පැත්තට එක්කන් යන්න...

"අනී...මෙහෙම හොදයි..."

"මෙතන කට්ටිය ඉන්නවා..කියන දේ අහන්න..."

යුන්ගි ජිමින්ව වාරු කරගෙන අමාරුවෙන් රූම් එකකට එක්කන් ගියා..

ඒ පස්සෙන්ම අර බලන් හිටපු මනුස්සයත් ගියා..හැබැයි ඉතින් එයාට රූම් එක ඇතුලට රින්ගන්න බෑනෙ..දොර ගාවට වෙලා ඇතුලෙ වෙන දේ.... කතා වෙන දේවල් අහන් ඉන්න පොර කල්පනා කලා....

හැබැයි මම නම් රින්ගුවා.. හැබැයි මටත් වැඩි වෙලා ඉන්න වෙන්නෙ නෑ...මට හිතෙන දේ නම් මෙතන වෙන්නෙ යන්නෙ...

Meanwhile at room

යුන්ගි  ජිමින්ව ගෙනත් ඇදෙන් තියලා ජිමින්ගෙ කම්මුල් වලට තට්ටු කලා..ජිමින් නින්දෙද කොහෙද..

යුන්ගි කට කොනෙන් නපුරු විදියට හිනා වෙලා බ්ලේසර් එකත් ගලවලා ටයි එකත් ගලවලා ෂර්ට් බට්න් දෙක තුනකුත් ගලවලා දැම්මා....

පිටින් අහන් ඉන්න මනුස්සයාට තවම කිසි දෙයක් ඇහෙන්නෙ නෑ....

ඔය අතරෙ යුන්ගි බවටපිට බලලා බාත් රූම් එකෙන් වතුර ටිකක් වීදුරුවකට ගෙනත් කිසිම හිතක් පපුවක් නැති ගානට ජිමින්ගෙ මූණට විසික්කෙ ජිමින් වතුරෙන් නෑවෙද්දි...

ආත්මයේදී...Where stories live. Discover now