Chapter 30

30 6 29
                                    


ඔන්න කතාව ඇවිත් ඇවිත් තිස්වෙනි චැප්ටර් එකටත් ආවා....🤧🤧

"""""""""""''''''

"මම තමුසෙට කීවා ජිමින්....අදාල තැනට විතරක් පෞද්ගලික දේවල් අදාල කර ගන්න කියලා..තමුසෙව අවුල් යයි කියලා මම කීවා .."

යුන්ගි කීව දේ ඔළුවට දැනෙන කොට ජිමින් තරහෙන්ම පුටුවෙන් නැගිට්ටෙ යුන්ගිගෙ අතත් ගසා දාලා...

"මම ආදාල තැනට තමා අදාල කර ගෙන ඉන්නෙ..තමුන් ඒක ප්‍රශ්නයක් කර ගන්න එපා හියුන්ග්....අනික project එකේ වැඩ දැන් ඉවරයි....එතනින් එහාට කිසිම ප්‍රශ්නයක් නෑනෙ...ඔයාට අදාලම නෑ දැන්..ඔයා මෙතනින් යන්න..."

ජිමින් එක හුස්මට කියාගෙන ගියේ යුන්ගිගෙ හැසිරීම නිසා දැනුන වේදනාවට....අන්තිමට යුන්ගි නොයන කොට ජිමින් කාමරෙන් එලියට යන්න හැරුනා...

"ජිමින් මතක තියා ගන්නවා..ඔය ඇස්වල කදුළු මාව බාගෙට මරනවා...."

ජිමින් එලියට යන්න ඔන්න මෙන්න වෙනකොට යුන්ගි ඔහොම කීවා...යුන්ගිගෙ වචන වලට ටිකක් නැවතිලා කල්පනා කරපු ජිමින් තද බැල්මකින් යුන්ගි පැත්තට හැරෙනකොට යුනි ජිමින්ට ලං වෙලා තොල් අල්ල ගත්තා...

එත් ජිමින් අනිත් පැත්තට යුන්ගිව තල්ලු කරලා යුන්ගිට කනට පාරකුත් ගහලා අල්ල ගත්තෙ යුන්ගිගෙ කමිසෙ...

"වේ....වේ මෙහෙ කරන්නෙ....මාව අතරමං කරන්නෙ ඇයි....මට රිදෙනවා..මට දැනෙනවා...මාව බලා ගන්නෙ ඇයි...මට එහෙම කරලා වෙන කෙනෙක් එක්ක ඉන්නෙ ඇයි....මට රිදෙනවා කියලා දන්නෙ නැද්ද ආහ්....මට තමුසෙව පුරුදුයි වගේ දැනෙනවා හියුනී....මම තමුසෙට වැරද්දක් කලා වගේ දැනෙනවා හියුනී....මට මේ දැනෙන කිසිම දෙයක් තේරෙන්නෙ නෑ......මට තවත් බෑ...මට ඉන්න දීලා පැත්තකට වෙලා ඉන්නවා....යනවා..."

ඇති වෙනකන් යුන්ගිගෙ කමිසෙ එක්ක දගලපු ජිමින් අන්තිමට යුන්ගිගෙ ඇගේම ඔළුව හේත්තු කරන් බිමට බර කර ගත්තා....

"තමුන් එදා පැහැදිලිවම කීවා මිසෝ ඔන්නිට ආදරෙ කරනවා කියලා...."

අයෙත් ටික වෙලාවකින් ජිමින් එක දිගට කියවන් යනකොට යුන්ගි ජිමින්ගෙ අත් දෙකම එකට හිර කරලා අල්ල ගත්තෙ ජිමින් නවතින්නෙම නැති නිසා...

ආත්මයේදී...Where stories live. Discover now