Chapter 4

68 6 0
                                    


🛑🛑🛑🛑 warning 🛑🛑🛑🛑






















"ඔබ...ඔබව සිප ගන්නට අව..අවසර..."

"හහ්...අවසර කුමකටද..."

අවසර ලැබුනු පමාවෙන් ඔහු නායකතුමන්ගෙ පපුවෙහි සෙමෙන් සෙමෙන් දෙතොල් හාදු තවරන්නට විය....නායකතුමන්ද ඔහුගේ දෙතොල් පහසින් මත්ව රාගයට මුල පිරිනි...මුළු කුටියම නායකතුමන්ගෙ අඩවන් දෙනෙත් සාක්ෂි කොට නැගෙන රාගික විලාපයන්ගෙන් කෙමෙන් කෙමෙන් වැසී ගියේය....

ඔහු එකවරම නායකතුමන්ගෙ වම් පියයුරෙහි

(මම දන්නෙ නෑ වෙන නමක් තියනවද කියලා හොදද...)

ඇති සලකුණ මතට නැඹුරු වී එය සෙමෙන් සපා තම කෙළ බිදිති ඒ මත තවරන්නට විය...

නායකතුමන්ට යම් වේදනාවක් දැනනුනත් ගණනකට නොගත්තේ ආදරණීය මොහොතක රාගික සිප ගැනුම් වල වේදනාකාරී මොහොතකට ඉඩ නොදීමට තරම් ආත්මාර්ථකාමී නොවිය යුතු බවට තමන්ටම තර්ක කර ගනිමිනි...

නමුත් කෙමෙන් කෙමන් දැනෙන වේදනාව වැඩිවෙත්ම නායකතුමන්ගෙ වම් පියයුරෙහි සලකුණ කළු දුමක් මතින් පිලිස්සී යන්නට පටන් ගැනිනි...ඒත් සමගම නායකතුමන් සමග පෙමින් වෙලී සිටි ඔහුද සිහිසූන්ව ඇද වැටිනි...

නායකතුමන් තම වේදනාව පසෙක දමා ඔහු අසළට යන්නට පය ඉදිරියට තබත්ම කටෙන් ලේ ගුලියක් වමනය කරමින් ඇද වැටිනි.....

_____________________________________________

යුන්ගි දහඩිය පෙරාගෙන නැගිට්ටෙ එයාගෙ වම් නිපල් එක හරියෙන් දැනුන වේදනාවත් එක්ක...ඇදන් හිටපු ෂර්ට් එක ගලවලා පැතත්කට විසි කරපු යුන්ගිට හීනෙන් දැකපු විදියෙ සලකුණක් පේන්න තිබුනෙ නැහැ...අත් දෙකෙන්ම කොණ්ඩෙත් ඇද ගන්න ගමන් යුන්ගි ආපහු ඇදට වැටුනෙ දාහක් දේවල් කල්පනා කරන ගමන්...

යුන්ගි POV

"ආආශ්.....මොන මගුලක්ද....මොන විකාර හීනයක්ද මේක...

ඒ ඉන්න කෙනා මම නම් අනිත් මනුස්සයා කවුද....ඇයි ඒ මූණ මට පැහැදිලි නැත්තෙ...මොකක්ද ඒ සලකුණ....ඇයි මාව මරන්නෙ.....ඇයි ඒ මනුස්සයත් මැරෙන්නෙ...
යාආආආආආහ්....."

ආත්මයේදී...Where stories live. Discover now