Chapter 27

33 5 14
                                    





ජිමින් අතුරුදන් වෙලා මේ විදියට දවස් ගෙවෙද්දි යුන්ගිත් වැඩ එක්ක බිසී වෙලා...අර ඩයරිය නම් ඕපන් කරන පාටක් නැති නිසා මම දිගටම අතීත කතාව කියන් යන්නම්...කමක් නෑ නේද...???


එදා දේශනයෙන් දවස දෙකකට පස්සෙ ජිමින් කොලේජ් එකට එනකොට යුන්ගි අනිත් පැත්තෙන් යුනිවර්සිටි එකට යනවා...

"අඩෝ ජිමිනා..අන්න උඹේ daddy yoongi.....
ආහ් නෑ මන් මේ කීවෙ උඹේ හියුන්ග් යනවා..."

යුන්ගි යුනිවර්සිටි එකට යනවා ජිමින් දැක්කත් නොදැක්ක ගානට එද්දි සෝ මින් දැකලා ජිමින්ට කීවා..ඒත් ජිමින් ඒ පැත්තවත් නොබලා යාළුවො දෙන්නටත් කලින් කොලේජ් එකට ගියා...

"ඒ මොකද බන් ඒ.."

"මූ යුන්ගි හියූන්ග් එක්ක තරහා වෙලාද.."

"පිස්සෙක්ද උඹ...තරහා වෙන්න මුණ් දෙන්නගෙ පුයිං පුයිං එකක් තිබ්බධ.."

"මොකක් තිබ්බා කීවා..."

"දැන් උඹ බබා..උඹට ඕක නොතෙරෙන තරම් උඹ බබා...පල යන්න සෙක්කියා..,"

ඒ දෙන්නත් ඇතුලට ගියා...

"ජිමිනා...කැන්ටිම මෙහෙ බන්..."

ජිමින් පන්තිය දිහාට ඇදෙනවා දැකපු නිසා සෝ මින් කතා කලා.....ජිමින් උත්තරයක් නොදීම අත වනලා දිගටම ඇවිදන් ගියා...

"නැවතියන් ඔහොම..."

දෙන්නම දුවන් ගිහින් ජිමින් යන පාර හරස් කලා...දෙන්නම එකතු වෙලා ජිමින්ව ඇදන් ගියෙ කවුරුත් වැඩිය නොගැවසෙන හරියකට....ඒත් මින් හෝ ආපහු යන්න ගියෙ කැන්ටිමෙන් කෑම අරන් එන්න...

"ජිමිනාආආආ...අනං මනං ඕනෙ නෑ...මට මේක කියපන්..."

ජිමින් බැලුවෙ යාළුවගෙ මූණ දිහා...

"උඹට උඹව තේරෙනවද.."

යාළුවා අහපු දේට ජිමින් මූණ දෙක කර ගත්තෙ ඇහූව දේ නොතේරුන නිසා...

"ආආයිෂ් ගොනෝ...මම ඇහුවෙ සරලවම උඹ gayBI ද කියලා..නැත්තම් straight ද කියලා.."

ආත්මයේදී...Where stories live. Discover now