" අයියෙහ් මෙහ් අහනවකො.."
" ම්ම්ම්..??"
" බෑනෙ ඉතිම් කරන්න..!! ඔයාට මං කියන එක අහන්න ඕන නෑ..!!"
අපි හිටියෙ ගෙදර යනගමන්.. මට අයියගෙන් බඩ්ඩක් අහන්න ඕන වෙලා මං එයාට කතා කලත් එයා මං දිහා බැලුවෙ නෑ..
ඕවට තමා මට නගින්නෙ..!!
" මං අහගෙන ඉන්නෙ බබා.."
" එහෙම බෑ..!! මෙහෙ බලන්න.."
අයියා මං දිහා බැලුවා.. අම්න ඒ බය තියාගම්න තේව්හ්හ්..!!
" කියන්නකො.."
" අහ්ම්.. මේ අයියා හැමදාම මාව ගෙදෙට්ට දාලා යාලුවෙක්ගෙ ගෙදර යනවා කිව්වනෙ..??"
" ම්ම්ම්.."
" යාලුවෙක් හම්බෙන්න කිව්වට ඔයා යන්නෙ ඔයාගෙ කෙල්ලගෙ ගෙදරනේ..??"
" එහෙම නෑ.."
" බොරු මර්සි දාන්නෙපා අයියේ..!! ඔයා යන්නෙ තිසක්යා අක්කලෑ ගෙදර.."
" මොනාද බං කියන්නෙ..??"
අයියා පාර මැද්දෙ නතර වෙලා පුදුමෙන් වගේ ඇහුවා..
" ඇයේ ඇයේ ඔයා මොකක්ත කියන්නෙ..?!! "
" මං දන්නෑ කියලා හිතන්නෙපා.."" දැන් මොනාද ඔයා දන්නෙ..??"
" තිසක්යා අක්කා ඔයාගෙ කෙල්ල කියලා මං දන්නවා..!!"
ටිකක් වෙලා බලන් හිටපු අයියා එකපාරටම හිනාවෙන්න ගත්තා..
යකෝ මං හිනාවෙන්න දෙයක් නෙවේ කිව්වෙ.. මේවා සංසාර ණය ගණුදෙනු..!!
YOU ARE READING
සුදු අරලිය...
Non-Fiction" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.." මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ්බෙ හරි ලස්සන නිවිච්ච හිනාවක්.. " ම්ම්ම් මොකද මගෙ චූටි මහත්තයා මට සුදු අරලිය මලක් නිසා.." " අනේ.. හේ...