හුඟ කාලෙකින් එන්න බැරූන නිසා අද මායි සෙතිනුවයි ආවා පොලිස් ග්‍රවුන්ඩ් එකට..
මුලු ග්‍රවුන්ඩ් එකම හෙන පාලුයි අප්පා එකාතකට විද්වාන් අයියලගෙ ප්‍රැක්ටිස් කරන සද්දෙ නැතුව..
අහ්.. අද උදේ බෝඩිමට සනුජි ආවනෙ.. ඇවිත් වාතයක් වෙලා , අයියගෙන් ටොකු දෙක තුනකුත් කාලා , මගෙ දවසත් කාලා දාලා ඒකි ගියා..
ඒ දුකටත් එක්ක තමෛ මං මේ ග්‍රවුන්ඩ් එකට ආවේ.. ම්හුක්..
" මේහ් අර බලපන්.. අර කෙල්ල උඹ දිහා බලනවා.."
" මං මේ ආපු වෙලේ ඉඳන් නෝට් කරන් හිටියෙ.."සෙතිනු කිව්වෙ මට තට්ටුවක් දාලා..
මං ඌ පෙන්නපු පැත්ත බැලුවා.. ඈ යකෝ.. මෙතන කෙල්ලො ඉන්නවා කියලා මං දැක්කෙ දැන්නෙ.. මුන් කොයි වෙලේද ආවේ..
අහ් අහ් පොඩ්ඩක් ඉන්න..
" ඒ බං.. මේ කෙල්ලව මං දන්නවනෙ.."
" ඇහ්..?? කවුද ඒ..?? උඹ කෝමද ඒකිව දන්නෙ..??"
" මේකි ඉන්නෙ තේව් අයියගෙ බෝඩිම තියන බිල්ඩිමට ඉස්සරහා බිල්ඩිමේ.."
" ඉතින් මම දැකලා තියනවා එහෙදි.."ඔව් ඔව්.. මේ ඒකි.. අර ඊයෙ තේව් අයියා මාව එක්ක යන්න බෑ කියනකොට මං බැලුවෙ මෙයා දිහානෙ..
" අහ් එහෙමද..??"
" ඒත් බං ඒකි බලනවා වැඩී උඹ දිහා.."" දැකලා පුරුදු නිසා වෙන්නැති බං බලන්න ඇත්තෙ.. හිතන්නෙපා.."
එයා හිටියෙ ලස්සන , කොට , රතු පාට ගවුමක් ඇඳලා.. කිව්ට් ඒකට.. ඒ කෙල්ල සිරාවට ලස්සනයි හැබැයි..
" ඒකි ලස්සනයි නේ බං..??"
" හ්ම්ම්.. ලස්සනයි නම් තමා.."
" මොකෝ සයාසයො..?? උඹ ලයින්ද ඒකිට..??"
YOU ARE READING
සුදු අරලිය...
Non-Fiction" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.." මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ්බෙ හරි ලස්සන නිවිච්ච හිනාවක්.. " ම්ම්ම් මොකද මගෙ චූටි මහත්තයා මට සුදු අරලිය මලක් නිසා.." " අනේ.. හේ...