සුදු අරලිය මල් කිනිත්තේ තිස්පස්වැනි කුසුම...

2.5K 245 849
                                    


" අයියේ.."


" ම්ම්ම්..??"


" මේ මේක.. ඔයාට.."


සෙතිනු විද්වාන්ගෙ අතට දුන්නෙ ව්‍රැප් කරපු තෑග්ගක්..


" මට..?? තෑග්ගක් මොකටද..??"


විද්වාන් එහෙම ඇහුවෙ පරිස්සමෙන් ව්‍රැපින් පේපර් එක ගලවන ගමන්..


" වෝහ්හ්.. මේක කිව්ට්නේ.."



" ම්ම්ම්.. ඕක අයියගෙ පහුවුන බර්ත්ඩේ එකට.."


සෙතිනු මුමුනනකොට විද්වාන්ගෙ මූන ලස්සන හිනාවකින් හැඩවුනා..


" මගෙ බර්ත්ඩේ එක පහුවෙලා දැන් මාස දෙකකටත් වැඩී.."


" මම දන්නවා අයියෙ.. පෙබරවාරි මාසෙනෙ.."


" අහ්..?? ඔව්.. ඔයා කොහොමද ඒක දන්නෙ..??"


විද්වාන් අහනකොට සෙතිනුව ගැස්සුනා..

තමන් විද්වාන් ගැන හැමදෙයක්ම දන්නවා කියලා සෙතිනු කොහොම කියන්නද..?


" ම්-මං එෆ් බී එකේ දැක්කා.."


" අහ් ඔව්.. ඒකෙ තියනවා නේ.."
" එනිවේ තෑන්ක්ස්..!! මං මේ තෑග්ගට හුඟක් කැමතී.."


සෙතිනු ඇස් චූටි වෙන තරමට හිනාවුනේ හුඟාක් සතුටෙන්..


" අනික අද අක්කගෙ තෑගි ටික ගන්න උදව් කරපු එකටත් තෑන්ක්ස්.."
" මම එයාට මොනවා ගන්නද කියලා හිතාගන්න බැරුව හිටියෙ.."


" ඒ කියන්නෙ අයියා කලින් ඔමාෂි අක්කට තෑගි අරගෙන නැද්ද..??"


" ම්හ්.. වෙනදට මම මාම්ට සල්ලි දීලා තෑගි ගේන්න ගන්නවා.."
" ඒත් මේ පාර අක්කා මැරෙන්න හැදුවා මමම ගිහින් එයාට තෑගි ගෙනාවෙ නැත්තන් , එයාට මුකුත් එපා කියලා.."


සුදු අරලිය...Where stories live. Discover now