Maybe it’s just a coincidence. Maybe it’s not
I still can’t figure it out, all I know is
That the one in my heart is 𝗬𝗢𝗨Whether it is destiny or not
Bringing you and me closer,
if it makes us fall in love, it’s the right thing ♥︎~~~~~~~~~~
ඉතිං දෛවයට පුලුවන්ද මෙච්චර ආදරණීය වෙන්න.
සියල්ල අහම්බයක් ලෙස දැනේවි
නමුත් කිසිදාක අහමුවක් නොවේවි ♥︎𝗦𝗧𝗨𝗠𝗣𝗦 | කඩුලු
චරිත හදුන්වාදීම :
- නිශිත හිරණ්‍ය ඩයස්
• වයස අවුරුදු 27කි. මව හා පියා සමග සතුටින් ජීවත්වූ මොහුට මීට වසර දෙකකට පෙර ඔවුන් දෙදෙනාම අහිමි විය.
• කොළඹ ප්‍රසිද්ධ පාසලක මීගමුව ශාඛාවේ ඉගෙනුම ලබා පේරාදෙණිය වෛද්‍ය පීඨයට ඇතුළත් වුවද වෛද්‍යවරයෙකු වීමට වරම් නොලද මොහු ඉන්පසුව ආයුරුවේදයට යොමුවූ තරුණයෙකි.
- සදැස් ගෞරව් ශාක්‍යසිංහ
• වයස අවුරුදු 24කි.
• තම විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම් නායකයාද ඉන්පසුව ශ්‍රී ලංකා 19 පහළ ක්‍රිකට් කණ්ඩායම් නායකයාද ලෙස කලක් තුන් ඉරියව් දස්කම් දැක්වූ ක්‍රීඩකයෙකි.
• ශාක්‍යසිංහ හෝල්ඩින්ස් හි හිමිකරු ජගත් ශාක්‍යසිංහගේ සහ යෂිතා මනහාරිගේ බාල පුතු වන මොහු තරමක් දැඩි ගතිගුණ වලින් යුතු තරුණයෙකි.
- රුහිරු නෙත්මික ශාක්‍යසිංහ
• වයස අවුරුදු 29කි
• ජගත් ශාක්‍යසිංහගේ වැඩිමල් පුතු මෙන්ම ගෞරව් ශාක්‍යසිංහගේ සහෝදරයාද වන මොහු පාපන්දු ක්‍රීඩකයෙකි.
• ගෞරව් මෙන් තද ගතිගුණ නැතත් තම සමීපතමයන් වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට සූදාන්ම් තරුණයෙකි.
____________________🌻🌻🌻_____________________
මේ තියෙන්නෙ මගෙ අලුත්ම කතාව ♥️ .
නම් ගම් සිද්ධි සියල්ල මනඃකල්පිතයි. මේක නිශිතගෙයි ගෞරව්ගෙයි වටේ ගෙතෙන කතාවක්. මුලින්ම ටිකක් කන්ෆියුස් වෙයි හැබැයි කතාවට එන්ටර් උනාම පිලිවෙලට ගලාගෙන යයි. මම විශේෂයෙන්ම චරිත තුනක් දැම්මට ඉස්සරහට තව චරිත ගොඩක් එකතුවෙනව.
මං කියන්න ඕනි මීට කලින් මම ලියල තියෙන writing style එකට වඩා ටිකක් වෙනස් විදියටයි මේක ලියන්නෙ ඉතිං මෙහෙම ලියන පළවෙනි කතාව මේක ඒක නිසා අඩුපාඩු තියෙයි ඔයාල කමෙන්ට් කරන්න ඕනිම දෙයක්.
~~~~~~~~~~~~~~~~~~~~~~~
මේක තනිකරම fiction එකක්. ඒ වගේම මං මගෙ අලුත් account එකෙන් දාන පළවෙනිම කතාව නිසා share කරල support කරන්න. මේ account එක්ට ප්‍රශ්නයක් වෙන්නෙ නැතිවෙයි කියල මම හිතනව.
මගෙ කලින් account එක්... Mew_Mew ඒකෙන් දීපු කතාවත් මේකෙන් දෙන්නම් ඉක්මනින්ම මම.
එහෙනම් Happy reading බොක්කලාස්...!!!
YOU ARE READING
𝗦𝗧𝗨𝗠𝗣𝗦 | කඩුලු [Ongoing]
Romanceනුඹව හදුනන්න.. මෙමට බැරි වෙන්න.. ආදරේ තිබුණා.. මට මාව අහිමි වෙන්න ... ❤️💚