29 වෙනි කඩුල්ල

146 30 17
                                    

අන්තිමට චූටි අයියයි මායි උන්නෙ අපේ ගේ ඉස්සරහ වෙද්දි ඊයෙ වගේ හොරෙන් පයින්න අපිට බැරි උනා.. දහයත් කිට්ටු කරල උනත් රණවක අංකල් තාත්තත් එක්ක සෙට් වෙලා ඉදල මං ඇතුළට එද්දිම ඉස්සරහට ආව... 

" Hello Son... මොකද ලේට් උනේ... celebrate කරන්න ගියාද..? "

....

" Who is this cute guy... මීට කලින් මීට් වෙලා නෑනෙ.. "

රණවකගෙ අවධානෙ මට පිටිපස්සෙ උන්න චූටි අයියට යද්දි එයා තවත් ටිකක් මට මුවා උනා. මම මුකුත් නොකිය එයාවත් එක්කන් ගෙට ආවෙ තවත් එතන ඉදල ප්‍රශ්නයක් ඇතිකරගන්න ඕනි නැති නිසා...

" Hi Shaki... මං කොච්චර බලන් හිටියද.. ඕහ් හායි.. මාව මතකද... "

" හායි.. "

" චූටි අයියෙ ලෙට්ස් ගෝ..."

" පොඩී ආවද... මං කොච්චර කෝල් කරාද... "

" ෆෝන් එක අරන් ගියෙ නෑ මම්ම..."

" Who is this cutie... "

" මම නිශිත... "

" පුතා යාලුවත් එක්ක ගිහින් චේන්ජ් කරන් එන්න... මං කන්න ලෑස්ති කරන්නම්..."

" නෝ නීඩ් අපි කාල ආවෙ..."

" Shaki we need to talk... " 

මම ආයෙත් යන්න හැරුනත් සැන්ඩ්‍රි මගෙ අතින් අල්ලගත්ත... ඒ සැනින් ඒ අත ගසල දාල මම චූටි අයියගෙ අතින් අල්ලන් මගෙ රූම් එකට ආවෙ මොකද්ද කිව්වෙ කියලවත් කනකට ගන්නෙ නැතුව..

" I'm sorry... "

" අයියෝ... මට ගානක් නෑ අනේ... ඕක මොකද්ද.. මම රහත් වෙලානෙ ඉන්නෙ... "

" චූටි අයියෙ I think this is the perfect time .."

" For what..? "

" Just come with me..."

මම එයාවත් එක්කන් ආවෙ සැන්ඩ්‍රි උන්න තැනට. ඇවිත් එයාටත් එන්න කියල එළියට ආව.. තාත්තල උන්න පැත්තට එහායින් තිබුන පුටුවකින් ඉදගත්තෙ චූටි අයියටත් ඉදගන්න කියන ගමන්.. 

" චූටි අයියෙ ඉදගන්න... "

" ශාකි Whats going on..? අපිත් ශොට් එකක් දාන්නද .?"

" No... මං එදා රණවක අංකල්ට කිව්ව දේ එයා ඔයාටත් කියන්න ඇතිනෙ.. ඔයාගෙ decision එක මොකද්ද...? "

𝗦𝗧𝗨𝗠𝗣𝗦 | කඩුලු [Ongoing]Where stories live. Discover now