📢 Announcement

163 18 4
                                    



Hii hiii everyone,

ඊලග chapter එකට කලින් පොඩීම පොඩි දෙයක් දැනුම් දෙන්න ආවේ....

ඊලග chapter එකේ ඉදන් කතාවෙ පොඩී වෙනසක් වෙනවා....අපි පොඩී කාලෙකට තේව් බබාගෙ pov එකෙන් අයින් වෙනවා.......
පොඩී කාලෙකට විතරයි හොදේ.....

I hope you enjoy the shift...and we'll be back to Thew's POV soon. Thanks for your understanding and support !

මේ වෙනසටත් ඔයාලා ආදරේ වෙයි කියලා මම හිතනවා කලින් ඒවට වගේම... ආදරෙයිනෙ මම ඔයාලා හැමෝටම.....

තව පොඩී දෙයක්....මම මේක මීට කලිනුත් කියලා තියෙනවා මම හිතන්නෙ..... 'රහසින් වගේ' කියන්නෙ මගේ පලවෙනි wattpad කතාව.. ඒක නිසා පොඩි පොඩි වැරදි, අතපසුවීම් මගේ අතින් උනොත් ඒ හැමදේටම සමාවෙන්න ඕනේ........😊😇

ආදරෙයි හැමෝටම ගොඩක්...😘
අලුත් වෙනසත් එක්ක ඉක්මනටම හම්බෙමු..... ගිහින් එන්නම්...බායි....🤗

රහසින් වගේ  (Rahasin Wage)Where stories live. Discover now