Junkook p.o.v
මම බනානා මිල්ක් එකකුත් අරගගෙන ඉක්මනට පැට්රිකල් රූම් එකට යන්න ඔනි නිසා දුවලා ගියා නැත්තන් හ්යුන්ලගෙන් බැනුම් අහන්න වෙන නිසා..
මම පැට්රිකල් රූම් එකට දුවනකොට ඉස්සරහ ඉන්න කෙනාව දැක්කේ නෑ එක සැරෙටම මගේ ඇගේ හැප්පිලා එයා බිම වැටුනා එයා කොන්ද අල්ලගෙන නහයෙන් අඩනවා එයාව මම මිට කලින් දැකලා නැනේ මම එයා ලගට යනකොට අයිත් මගේ කකුල පැටලිලා අයිත් එයගේ ඇගටම වැටුනා
මට වේච්චි දේ හිතා ගන්න බැරුව ටික වෙලාවක් ඉන්නකොට එය කිව්වා මගේ ඇග උඩින් එහට යන්න කියලා එතකොට තමයි මම පියවි සිහියට අවේ මම ඉක්මනික් එයගේ ඇග උඩින් එහට උනා මම බිම බලගෙන හිටියේ එයා මට බනි කියලා
මම එයාට කිව්වා සමාවෙන්න කියලා එයා කිව්වා එකට කමක් නෑ කියලසොහි උන්නි කිව්වා මෙයා අපේ අලුත් makeup artist and fashion designer ඊට පස්සේ එයා එයගෙ නම කිව්වා එයා කොරියවේ කෙනෙක් වගේ හැබැයි එයගේ නම වෙනස් මම ඇහුවා ඔයා අපේ රටේ කෙනෙක්ද කියලා එයා කිව්වා ශ්රි ලංකාවේ කෙනෙක් කියලා මං ඒ රට පොඩ්ඩක් විතර දන්නවා වචන ටිකක් විතර පුලුවන් වැඩිය බැහැ .
සොහි උන්නි සිතුකිට මේ පැට්රිකල් රුම් එක කියනකොට මතක් උනේ හ්යුන්ලා ටික ඉක්මනට එන්න කිව්වා නෙද කියලා මම ඉක්මනට දුවලා පැට්රිකල් රුම් එක ඇතුලට ගියා හ්යුන්ලා ටික කන්න වගේ මං දිහා බලගෙන
ඉන්නවා මං ඉක්මනට ජිමිනායි ටේයි ලගට ගියා මම බනානා මිල්ක් එක පැත්තකින් තියලා මම ජිමිනායි ටේයි එක්ක සෙල්ලම් කලා කවුද පැට්රිකල් රුම් එකේ දොර ඇරගෙන අවා එක සැරෙටම ටේ මාව ඒ පැත්තට තල්ලු කරා මාව තල්ලු කරන කොට කගේ හරි ඇගේ වැදේනවා වගේ දැනුනා මගෙ ඇගේ වැදිච්ච කෙනා බිම වැටුනා වගේ තෙරුනා මම එයා දිහා බැලුවා ඒ හිටියේ සිතුකි එයා හිටියේ මට රවාගෙන එයා නැගිටින්න හැදුවා එත් එයාට බැහැ වගේ කියලා මට තෙරුනා මම එයව උස්සගෙන සෝපා එකක් උඩින් තිබ්බා
Sithuki p.o.v
ඒ හිටියේ ජන්කුක් එයා මාව උස්සගෙන සෝපා එක උඩින් තිබ්බා උන්නි ඉක්මනට ඩොක්ට කෙනෙක් කෙනෙක් එක්කන් එක්කන් එන්නo ගියා ඔප්පලා හතම මං දිහා බලන් ඉන්නවා මම නැගිටින්න හැදුවත් මට නැගිටින්න බෑ උන්නි ඩොක්ට එක්ක අවා මාව චෙක් කලා මගේ කොන්දේ
x-ray එකක් බලන්න ඔනිලු
YOU ARE READING
❤️❤️MY LOVE❤️❤️ || Complete
Fanfictionජිවිතේට ගොඩක් අය එනවා වගේම යනවා ඔයාගේ soulmate එහෙමත් නැත්නම් ආත්මසහකරු කොහේ ඉදියාත් ඔයගේ ජිවිතේට එයි 🙂🥀 අමතක නොවන මතකයන් සමග ගලාගෙන යන ජිවිත රැසක කතාව 🍂 එහෙනම් මෙ කතාව කියවන්නම වෙනවා ❤️❤️ මේ මගේ පලවෙනි ff එක මේක boring වෙයිද දන්නෙ නෑ 🌝 Cover m...